Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Posts Tagged ‘Terrorism’

ජෙනරාල් සරත් ෆොන්සේකාට ‘ඕඩර්’ දෙන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද?

Posted by Ajith on November 6, 2009

z_sec350

ජෙනරාල් සරත් ෆොන්සේකා - යුගයේ අභියෝගය පිළි ගැනීමට සූදානම්ව

”රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවනු” (දිවයින කතුවැකිය – නොවැම්බර් 04, 2009)

මේ අණ කිරීමකි. විධානයකි. නැතිනම් ඕඩරයකි. ‘ආදායකයාගේ ගිණුමට රුපියල් පන්දහසක් ගෙවනු’ වැනිම වූ ඕඩරයකි. ඕඩරය කරනු ලබන්නේ (නමින් කියා නැතද) අපේ රටේ ආරක්ෂක හමුදා ප්‍රධානි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. කියන්නේ ඇමරිකානු බලධරයන් සමඟ කතා නොකරන ලෙස විය හැකිය. (පළ කෙරුණු දිනය අනුව මෙය ලියැවෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවෙන් පිටත්වීමට මත්තෙනි.) තම බත් බැලයන් ලවා ලියවාගෙන දිවයින නැමැති තම ජාතිවාදී පඩංගුව මාර්ගයෙන් මේ විධානය කරනු ලබන්නේ උපාලි විජේවර්ධන අතුරුදන් වූවායින් පසුව ඔහුගේ වැන්දඹුව විවාහ කොටගෙන විජේවර්ධන විසින් ගොඩ නැඟූ ව්‍යාපාර ජාලයට, ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගා ගත්තාක් සේ රිංගාගෙන තමන් ලොකු මිනිහෙකැයි සිතා ඉන්නා නිමල් වෙල්ගමය.

මේ නිර්ලජ්ජිත ක්‍රියාව මාර්ගයෙන් නිමල් වෙල්ගම තමාගේ හා තම ස්වාමියාගේ සෙළුව කිහිප ආකාරයකින් ප්‍රකාශ කරයි. පළමුව ඔහු මෙරට රජෙක් විසින් ආණ්ඩු කරන්නේයයි සිතයි. මහ රජාණන්ගේ සුවච කීකරු බලු ගැත්තන් වන නිමල් වෙල්ගම වැන්නන්ට කොයිතරම් සුවදායී හැඟීමක් වුවද සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ මැරී ගොස් දැන් බොහෝ කල්ය. නිමල් වෙල්ගමලා පිළි ගැනීමට අකැමැති වුවද දැන් මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. තමන් දේශයේ රජයැයි සිතා සිටින මෝඩයින් කතිර පහරින් ගෙදර යවන්නට නොපැකිළෙන ජනතාවක් ඇති ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලයේ පවත්නා ආණ්ඩුව සමඟ එකඟ වීමට හෝ නොවීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇත. එය ඔවුන්ගෙන් උදුරාගත හැකි නොවේ. රජුට ද්‍රෝහීවීම ගැන නිමල් වෙල්ගමලා බයිලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති නොකැමැත්ත නිසාය. හෙට තමන්ගේ මහලොකු රජා ජනතා ඡන්දයෙන් පරාජය වී ගෙදර යා හැකිය යන භයානක සිතිවිල්ල ඔහු සිත පෙළනවා විය හැකිය. තම පුවත්පත් මාර්ගයෙන් ජනතාව මුළාකොට, බිය ගන්වා රජුට එරෙහිව වචනයක් හෝ දෙඩීම මහා අපරාධයකැයි යන සිතිවිල්ල පැතිරවීමට ඔහු උත්සුක වන්නේ එනිසා විය හැකිය.

දෙවනුව රටේ ආරක්ෂක හමුදා ප්‍රධානියාට මෙසේ විධාන කරන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද? මෙරට LTTE ත්‍රස්තවාදයෙන් නිදහස් කරන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු යුද හමුදාවය. නිමල් වෙල්ගම හා ඔහුගේ අතවැස්සන් එකල කළේ යුද්ධය හා දේශප්‍රේමය වවාගෙන කෑම තුළින් තම ජාතිවාදී පුවත්පත් (දිවයින හා The Island) විකිණා ගැනීමය. යුද්ධයෙන් සදාචාරාත්මක නොවන ලෙස විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලද මේ පත්තර මුදලාලි දැන් ඒ යුද්ධයේම නියමුවන්ට පල් පාට් දාන්නට පටන් ගෙන ඇත්තේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නොවන්නට තමන් හා තම පත්තර කොම්පැණියද ඒ යුද්ධයේම කොටසක්ව නැති භංගව යන්නට ඉඩ තිබුණු බව මේ මිනිසා විසින් මෙතෙක් පහසුවෙන් අමතක කරන ලද්දේද?

තෙවනුව නිමල් වෙල්ගම කිසිම හිරිකිතයක් නැතිව දේශපාලන විචාරකයින් විසින් කුණු මාළු කෑල්ලක් ලෙසින් ඉවත දැමිය යුතුය සිතන විධායක බලය වෙනුවෙන් පෙනීසිටී. (මෙහිදී ඔහුගේ අරමුණු පැහැදිළිය. තම ලොක්කාට වැඩි බලතල ලබෙන්නේ නම් තමන්ටද වැඩි බලතල ලැබෙන බැව් ඔහු දනී.) මේ පුවත්පතකැයි සමහරුන් තවමත් වරදවා සිතා සිටින ඔහුගේ ජාතිවාදී පඩංගුවෙන් උපුටා ගත් වචනය.

”යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක්‌ වැස පෑවූ සැනින් මිනිසුන් මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක්‌ ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක්‌ හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක්‌ තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමට කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක්‌ ලෙස ය.”

අපි නිමල් වෙල්ගමට මෙසේ කියමු. බංකොළොත් දේශපාලකයින්ගේ වල්ගයේ එල්ලී ඔවුන්ට බැල මෙහෙවර කරමින්, තම පඩංගු ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නිර්ලජ්ජිව, කිසිම සමබරතාවයක් නැතිව යොදවමින් කඩේ ගියාට කම් නැත. රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මිනිසුන්ට විධාන කිරීම නවතනු. ඔවුන්ට තමන්ගේ රාජකාරිය, දෛවය විසින් තමන් වෙත පවරා ඇති යුගයේ අව්ශ්‍යතාවය සපුරා ලීමට ඉඩ දෙනු.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments »

Velupillai Prabhakaran | වේලුපිල්ලේ පිරබාහරන් | வேலுப்பிள்ளை பிரபாகரன் (1954-2009)

Posted by Ajith on May 18, 2009

What happened to Velupillai Prabhakaran, the leader of the Liberation Tigers of Tamil Eelam (LTTE), or to his body shrouds in a mystery. He could have died in a mass explosion or an aide destroyed the body like Hitler’s, preventing identification. Even escaped (unlikely) he has to live the rest of his life in oblivion. Assuming the political demise of the character, therefore, is logical. He is gone forever. His ghost will no more appear in anyone’s nightmares.

faces_of_terror

He was a terrorist, no doubt, but Prabhakaran deserves an obituary, even in a language he barely understood.

When Lanka Guardian, edited by Mervyn de Silva then, chose Prabhakaran as the ‘Man of the Decade’ in 1989, there was no dispute. He wasn’t a martyr – Osama Bin Laden too wasn’t when he was considered for TIME’s Man of the Year in 2001 – but Prabhakaran was one individual who changed the destiny of a country. Not that it would have been a Singapore, but at least it could have been a country better known for its tea, than for terrorism.

Sinhalese typically saw him as their arch enemy. (Many are eagerly waiting for the good news to start grand celebrations. It can happen any time now.) Feelings of Tamils were mixed. While some showed a passive solidarity, thousands spend hours on net eulogizing their Surya Thevan – The Sun God. “Terrorist to one” they said “…a freedom fighter to another” Only a handful of educated Tamils saw him in his true terrorist outfit. To the rest he was the typical smiling, child-kissing politician. At least few Tamil boys and girls were ready to exchange their lives for a last supper with him.

There was nothing ‘elusive’ about Prabhakaran, as political pundits liked to remind us. Had he shaved his thick moustache, spoken Sinhalese quoting religious texts and worn national dress probably with a shawl, Prabhakaran could have passed for a typical Sothern politician, with his big belly and smile. Lack of education (He was a tenth standard dropout, just like Wimal Weerawansa) might not have been treated a serious flaw. He could have easily been a minister in President Rajapakse’s jumbo cabinet. In fact, his once second in command made it.

celebrating

Little is known about Prabakaran’s early history. This is what Wikipedia says.

Velupillai Prabhakaran was born on November 26, 1954 in the northern coastal town of Velvettithurai. A Hindu by birth, he joined the student group TIP, during the standardization debates. In 1972, Prabhakaran founded an organization named Tamil New Tigers (TNT) which was a successor to many initial organizations that protested against the post colonial political direction of the country that pitted the minority Sri Lankan Tamils against the majority Sinhalese.

In 1975, after becoming heavily involved in the Tamil movement, he carried out his first political murder against the mayor of Jaffna, Alfred Duraiappah, by shooting him at point blank range while he was about to enter the Hindu temple at Ponnaalai. The assassination was in response to the 1974 Tamil conference incident, and the Tamil radicals had blamed Alfred Duraiappah, because he backed the then Sri Lanka Freedom Party (SLFP) implicated in the violence as well as for allegedly betraying the Tamil nationalist sentiments in the Jaffna peninsula.

In May 5, 1976, the TNT was renamed the Liberation Tigers of Tamil Eelam (LTTE), commonly known as the Tamil Tigers.

Some of these facts are disputed. Contrary to the popular belief, there is a school that believes Alfred Duraiappah was killed by a rival  gang. With nobody to certify, these minor details will now be forever lost.

Prabhakaran’s political origins were closely linked with the splitting up of nation on cultural and linguistic lines in mid 1970s, what was later termed as an ‘ethnic issue’. A radical youth in his early 20s, he was in the ideal position to exploit the increasing gap between Tamil politics and the mainstream. He was more the ‘first among equals’. Uma Maheshvaran, Sabaratnam and even Kuttamani – assassinated by Sinhalese prisoners in the immediate aftermath of 1983 Black July were either his seniors or equals. Instead of condemning, the senior Tamil politicians like Amirthalingam encouraged the growing unrest among youth, certainly to be exploited for their own political objectives. Little did they realize they nurtured a treacherous scorpion, who would one day bite the same hands that fed him. Then it was too late.

Prabhakaran was never guided by any strong political ideology. All he had was shamelessly hijacked SJV Chelvanayakam’s political agenda. His political immaturity never let him change the boundaries of the original map of the mythical Tamil Eelam. It was based on the first colonial segregation of administrative districts (only five then) and included not just present North and East but parts of Puttalum and Polonnaruva districts, where no Tamil inhabitations exist now. Wthere he was too dumb to imagine the majority presenting such a vast geographical area in a plate of silver or that was only a cover for receiving the continuous support of Diaspora Tamils, the younger generations of whom had little idea of the issue is not clear. Now he is dead and gone, we will never know.

Further, Prabhakaran’s mythical state of Tamil Eelam, was a only cut down version of the feudal state Rajapakse is planning to create in South. It was meant to be a monarch, with a royal family and all, not even a twentieth century autocracy. There wouldn’t have been even a trace of modernity. Just like Rajapakse wants to take us few centuries back to the days of King Rajasinghe, Prabhakaran wanted the resurrection of the dynasty of Nallur kings. He certainly wouldn’t have tolerated elections, a parliament or an opposition. Had it ever materialized, it would have been an isolated kingdom, with no Diaspora Tamil ever wanted to return or invest in. In fact, Diaspora Tamils have never tolerated Prabhakaran as their ‘king’ for too long. He was only their instrument against the real or imagined oppression by Sinhalese majority.

behind_every_monster

What made Prabhakaran’s larger than life image was his ability to survive for thirty long years against both the Sri Lanka forces and IPKF. Rest of the rebels, including Minister Douglas Devananda laid down their arms and joined mainstream, but not him. In retrospective, Prabhakaran’s survival should not be a surprise. The Government of Sri Lanka never. had a consistent strategy to match his. Successive governments attempted to find an everlasting solution to the ethnic issue, through democratic means rather than focusing their strengths on eliminating Prabhakaran or LTTE, till somebody made it his life mission. Past presidents, three of them from UNP, knew when ethnic issue was solved Prabhakaran would cease to exist. However, none of them, till Ranil Wickremasinghe bravely did, sacrificing his political future at least temporarily, offered a viable solution to the ethnic issue. There was hardly any attempt to win the moderate Tamils. So the opportunity was forever lost with Prabhakaran receiving a walkover. The only Sri Lankan leader who ever politically weakened Prabhakaran was Ranil Wickremasinghe. It is not a surprise he fondled such a grudge against Wickremasinghe.

A myth fondly propagated by the present government is that Mahinda Rajapakse alone defeated LTTE. He didn’t. Jaffna peninsula, the historical stronghold of Tamil rebels was overtaken by security forces in 1996, during Chandrika kumaratunge regime. Killinochchi was only their temporary shelter. LTTE was further weakened during the Ceasefire period as the return to normal life after a long last war made many leave the movement. The restart of economic activities were the main reason for the fast disintegration of the LTTE at the time of the fall of Ranil Wickremasinghe’s government. The security forces, under Mahinda Rajapakse regime hit this already weakened set up. So it is unfair for the current government to disregard the indispensable contributions of the former President Chandrika Kumaratunge and former Prime Minister Ranil Wickramasinghe, in making a job lot easier for them. In the dog-eating-dog world of Sri Lanka politics however, it is too much to expect such a gratitude.

Even a bigger myth is that the ethnic issue will vanish with Prabhakaran. Well, he didn’t create it, so why assume his demise would bring end to the hatred between the two communities? Contrary to what President Rajapakse wants us to believe (in vain), the mistrust between the Sinhalese and Tamils will continue. Tamils will never recognize Rajapakse as their leader. So even though the armed struggle is over temporarily the Herculean task of uniting the nation remains to be a task to be completed by a more capable and wiser leader then the present President.

eelam-map

Back to Prabhakaran. Did he achieve anything worthwhile for his community? The answer is a big NO. Ethnic (Jaffna) Tamils are worse off than they were in 1970s. More than half of the Tamil population has already left for good. Thousands of Tamil families had to live with eternal grief of losing one or more family members. Ethnic Tamils, the largest minority in Sri Lanka then, has now reduced to the pathetic third place after Muslims and Indian Tamils. Jaffna, the second most advanced city in Sri Lanka, with its famous education system, is now far behind. As a community Tamils, at least the unfortunate ones to still remain, have moved ten or twenty years backward. They were termed as terrorists across the world. North and East have become more and more economically dependent on Colombo. At least for the next few years, till a UNP government implements a political solution, they will be remotely controlled from Colombo. All thanks to Prabhakaran.

idp151-(2)-11

Prabhakaran’s life was a book of mistakes – a manual of how not to do things – but even among them there are three big blunders. First was the assassination of Rajiv Gandhi. Whatever the reasons, with this emotional act, he lost the only possible international ally. (Had India been neutral it would not have been so easy to eliminate LTTE) The second was his decision to kill civilians – irrespective of their ethnicity. Even ethnic (Jaffna) Tamils were not spared in these random killings. The southern equivalent of LTTE, Janatha Vimukthi Peramuna (JVP) never killed civilians and had a section of masses supporting them till the end. Majority of the Sinhalese were not racists and till mass civilian killings began in Colombo and Anuradhapura some were even politically sympathetic to their cause. Killing of innocents changed that forever. The third and the biggest mistake was Prabhakaran’s decision to indirectly support Mahinda Rajapakse in the 2005 Presidential election. If not for the LTTE’s boycott Ranil Wickremasinghe could have been the President and could have brought a more humane and ever lasting solution to the ethnic issue. Now that opportunity is lost forever. A political solution is only a dream under the present regime.

Prabhakaran is no more a hero than Hitler or Pol Pot, but he is a legend that will live on. I am sure for centuries to come mothers use his name to scare little children. I am personally happy to see the ‘king maker’ gone. In future people of this country will elect their leaders, not Prabhakaran.

(Edited photographs are from www.defence.lk)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 14 Comments »

No compensation for Sri Lankan players over Lahore attack

Posted by Ajith on March 15, 2009

q2xjgovnm5zifiqgi0fsnd55_2

Sri Lankan cricket players and officials may be fast recovering physically and psychologically after the March 3 Lahore terror attack, but the island’s cricket governing body has not paid compensation to them yet, a media report said here Sunday.

Describing that it was “only a miracle of providence” that the players and officials escaped when a terror group ambushed them in a foreign country they were touring as ambassadors of goodwill, the report said Sri Lanka Cricket’s inability to pay compensation “shows a gaping hole”.

A team of 12 terrorist sprayed bullets and fired rocket propelled grenades at the convoy carrying Sri Lankan players to the Lahore Gaddafi international stadium to play the third day of the second and last Test against hosts Pakistan March 3.

Seven players and the team’s assistant coach were injured and six Pakistani police officials providing protection to the bus carrying the players were killed in the incident that shook the entire cricketing world.

“While all their immediate medical needs have been attended to, still importantly, the vacuum left by the cricket board in this respect is an indictment of Sri Lanka Cricket itself,” the state-run Sunday Observer said.

“The inability of the SLC (Sri Lanka Cricket) to compensate the national cricketers and official who were subject to the Lahore terrorist attack a fortnight ago by insurance cover for shock and trauma raises serious questions as to the bona fide of SLC,” it said.

Claiming that this was “the candid opinion of a cross section of insurance people”, the report said that it was a “blatant negligence” on the part of the SLC, which last week got a new interim body after a three-month gap.

“Sixty percent of success of a cricketer depends on mental concentration, and in a situation like this, players not being covered by insurance of this nature is a very serious lapse (of the SLC),” the state-run media report said.

http://www.thaindian.com/newsportal/sports/no-compensation-for-sri-lankan-players-over-lahore-attack_100166723.html

Posted in Uncategorized | Tagged: , , , , | Leave a Comment »

Only Tamils are terrorists; not Pakistanis?

Posted by Ajith on March 5, 2009

3330454574_369dc6c1f1

It is more than 48 hours Sri Lankan cricketers were attacked horribly by Pakistani terrorists in Lahore and the silence in Colombo surprises me. It is almost deafening.

For a moment imagine the reaction if the same happened here in Colombo. Having probably more suicide bombers than gunmen this is not the type of the attack LTTE would have dared, but for arguments sake, let us assume they did.

I can imagine the series of events that will follow.

Within no time we will see colorful posters from NMAT, JHU and Wimal Weerawansa all over the city condemning the attack with an emotional appeal. I am sure Weerawansa would have come up with a bright coloured poster of Ajantha Mendis in action with the slogan “Kuriru Koti Thrasthavaadhayen Kreedaava Surakimu!”

We would have also seen them calling press conferences one after the other. Newspapers would have been full of statements from every Tom Dick and Medhananda condemning the attack.

I am also sure to have received minimum twenty emails by now how LTTE tried to attack our sportsmen ever since its inception. (I am sure they would have dug enough evidence t prove the case.)

Not to mention the blogsphere. By this time Lanka Libertarian is sure to have taken a round of gunfire on peaceniks. (Yes, the usual lot. Everyone knows the names by heart now; no need to repeat.)

Is this what we see? Certainly not. Enough talk, but I do not see anyone seriously condemning the attack. I also do not see anyone angry. Isn’t that surprising?

Apart from the customary condolence messages from key political parties I do not see anyone bothered at all. The only exception is Udaya Gammanpila, who links the incident to LTTE – so that does not really count. He is contesting the elections, like me, so exploiting the opportunity to win some attention is acceptable. On the other hand Gammanpila will blame LTTE even if mother passes wind.

We see neither posters on walls nor press conferences.

large_20090303_cricket_attack1

In the blogsphere, Lanka Libertarian, who once wrote ‘i don’t refer much to patriotism in this blog. for instance my arguments for defeating terrorist pussies (with violence if needs be) are based not on patriotism but on preserving human rights, freedom, justice, and democracy’ is maintaining a deafening silence as if this incident has nothing to do with freedom, democracy and justice. Human rights of Sri Lankan cricketers have conveniently been forgotten.

Voice in Colombo has reported the incident but yet to offer his opinion and/or condemn the attack. So are so many other bloggers, Sinhala and English.

Suddenly they have become presenters of facts instead of opinions.

And our friend Ranuka, who once openly questioned me why I don’t condemn LTTE attacks has nothing to say about this incident. Why not he practices what he preaches? (As for me, I normally do not waste space condemning every attack; instead I voice my opinions only on incidents that I think worth talking about)

What does all this tell us?

Those who pretend they are forever anti-terrorist are actually not. They do not necessarily react to acts of terrorism. What they do is overreacting subconsciously to their inner feelings of racism. Tamils are the traditional enemies of Sinhalese for millennia. I will be surprised to see that racism not gone into our genes. This requires an effort from one to control overreacting to Tamil acts, terrorist or not. Most don’t care and let their feelings out. Same or worse done by other terrorist groups are ignored because that does not trigger their racist thinking. This includes racist wolves in libertarian clothes too. (Exaggerating and exploiting them for political gains, as Kurakkan uncle does now is another matter. )

So that is how only what Tamils do are branded acts of terrorism and no matter how brutal and inhuman they be, whatever done by Pakistanis may still not be called the same.

Who said there is no ethnic issue in Sri Lanka?

wg35d3uo3woqxuuxjoeqgz55_main

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , | 21 Comments »

Who attacked Sri Lanka cricketers in Lahore: According to Conspiracy Theorists

Posted by Ajith on March 4, 2009

See, No CCTV cameras!

See, No CCTV cameras!

Yesterday, Sri Lanka cricket team was attacked by ‘unidentified’ gunmen in Lahore; unknown to Pakistan police that is. Not to us. Our Conspiracy Theorists are far more advanced and smarter; especially after recent Sirasa attack, murder of Lasantha Wickramatunga and physical attack on Upali Tennakoone.

Don’t we know after every one of these incidents our Conspiracy Theorists lost no time in concluding the culprits? For example, now we all know Sirasa burned itself down (to claim insurance of US$ 6,000,000) with the help of a Municipal Councilor from Kotte – who just happened to be there at nearby Devram Vehera couple of hours before – and Lasantha Wickramatunga was killed by LTTE. Don’t we? (Come on, there are the facts: Police even found the son of the first cousin’s second cousin of the guy who picked Lasantha’s mobile phone has the number of the sister of the girl friend of a suspected LTTE suicide bomber.)

So we are sure people are interested in the opinions of Conspiracy Theorists about yesterday’s incident.

President Mahinda Rajapaksha:

Kumara Sangakkara is my close friend; as close as Lasantha Wickramatunga once was. So are Tilan Samawareera and Mahela Jayawardene. Ajantha Mendis too is very close to me. All are my close friends. So I was deeply shocked to hear this brutal attack. (At least this time I didn’t ask “oluvatama dheelada?” when somebody phoned me to inform.) This is a planned attempt to discredit our government’s military victories in North. I immediately ordered IGP use not one but TEN police teams to probe. (You see, with every incident we are increasing this number!) I also advised Dr. Hector Weerasinghe to send a special team of specialists from National Hospital to Pakistan and Rohitha Bogollagama to accompany them. But it was difficult to get tickets in short notice, so only Rohitha went, in the end, of course with his family and some family friends as usual.

Defence Secretary Gotabhaya Rajapaksha (interviewed by Chris Morris of BBC):

What is Sri Lanka cricket team? (Heh Heh Heh) There are so many attacks everywhere. In the whole world there are attacks. Why are you asking only about Sri Lanka cricket team? (Heh Heh Heh) I am not concerned about that. People are panicking. Why people are worried about one cricket team? (Heh Heh Heh) LTTE kills so many people. Why you are not asking about them? (Heh Heh Heh Heh Heh) Somebody even reported this to CNN. I am going to put him in jail as soon as I can.

Minister Mahindananda Aluthgamage:

I know for sure the Municipal Councilor who did this. Pakistan police received an anonymous call on 119, about the transfer of arms from a black defender van to a white van. This was done in front of the HSBC Lahore branch. So I can say for sure it was the Sri Lanka cricket team itself attacked themselves to claim US$ 6,000,000 insurance with the help of this Municipal Councilor. Otherwise tell me why they did not have CCTV cameras fixed in their vehicle?

Voice in Colombo (The Blogger):

Minister Mahindananda Aluthgamage (One of the worst mouths out of 100 odd ministers we have), after a long time has said something meaningful. He asks “Why the attackers of Sri Lanka cricket team, were not captured on the CCTV system in the van?” Actually this was a question came to my mind; the first time I heard the story of the attack. (So I too am as intelligent as Mr. Aluthgamage)

Now these are the questions!
1) Wasn’t there a CCTV system fixed in the van that transported Sri Lanka cricket team?
2) If there were CCTV; then where are the footages of that incident?
3) If it was disabled or damaged by the thugs; why wasn’t it mentioned in the news?
Now answer!!

Lanka Libertarian (The Blogger):

in fact these peaceniks (except for few idiots, in literal sense) already know who did this well enough. they just ignore it and parrot the terrorist propaganda by deliberate choice. by peaceniks i mean people who think peace is worth any cost (even cost of human rights, justice, democracy, and freedom ). that is people like paikiasothy saravanamuttu, jehan perera, jayadeva uyangoda, sunila abeysekera, sunanda deshapriya, nimalka fernando, rohan edirisinha, jeevan thiagarajaha, and their ilk (and their underlings like sanjana hattotuwa). and their fellow travelers in the sl blogosphere like hypocrite indi.ca/padashow.wordpress.

Udaya Gammanpila of JHU:

There are wolf attacks and fox attacks. I think this is a dog attack.

IGP Jayantha Wickramaratne:

Yes, according to the President’s orders we have appointed TEN police teams to look into this. We have given highest priority to this matter. These TEN teams will certainly find the culprit in the same way they have found the culprits behind Lasantha Wickramatunga murder and Sirasa TV and Upali Tennekoone attacks, as soon as possible, that means next week, or if not week after, if not next month, if not month after, if not next year or the year after…

(No, I didn’t write this. Simply do not have time with an election around the corner. Just received by email with a request to post anonymously. – Ajith)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 5 Comments »

Tigers restricted to 100 km2 area in North; So how come they kill civilians in Iginiyagala?

Posted by Ajith on February 21, 2009

This is what Defence.lk reported few minutes ago:

8 civilians hacked to death by LTTE terrorists at Iginiyagala

8 civilians including children were hacked to death by LTTE terrorists while 4 others including 2 children sustained serious injuries at Rathmalgaha Ella, near Rathugala in Iginiyagala today(Feb 21) at around 5p.m.

According to Iginiyagala police sources, LTTE terrorists have hacked the civilians who were mainly chena cultivators. The terrorists have also shot at the civilians at pointblank range the Police said citing the injured who had managed to flee the area.

Army and Police Special Task Force (STF) personnel were inducted to the area in pursuit of the suspected terrorists.

http://www.defence.lk/new.asp?fname=20090221_11

Are we missing something?

Posted in Uncategorized | Tagged: , , , , , , , | 6 Comments »

Tamil Tiger air attack on Colombo high security area – BBC

Posted by Ajith on February 20, 2009

At least two planes from Sri Lanka’s Tamil Tiger rebels have attacked the capital, Colombo, officials say, putting the city on full alert.

An explosion was reported in the city’s port area and officials said a government building in the city centre had been hit.

One plane was shot down near the city international airport, which has been closed officials said.

The Sri Lankan army had said it had destroyed all the Tigers’ runways.

A witness told BBC’s Sinhala service that he had seen something that looked like a plane and then there was a huge explosion near Colombo’s fort.

Other witnesses have told Associated Press news agency that anti-aircraft guns have been firing there and that there had been an explosion.

Military spokesman Brig Udaya Nanayakkara said a suspected Tamil Tiger aircraft was spotted north-east of Colombo and the capital’s air defences were activated.

An air force spokesman said jets had been scrambled and were engaging the Tiger aircraft.

The attack comes as the Sri Lankan army has been pressing the Tamil Tiger rebels into a narrow area of jungle in the north of Sri Lanka.

Correspondents say the attack amounts to a major embarrassment for Sri Lanka’s government, which had claimed to have destroyed all the rebels’ hidden runways and put its small air force out of action.

The Tigers have used light planes in the past to attack Colombo.

In October 2008, suspected Tamil Tiger rebels carried out air strikes on oil tanks near the capital, Colombo, and in north-western Sri Lanka.

Colombo was also targeted in another raid in March 2007.

About 70,000 people have died in the last 25 years as the Tigers have been fighting for a separate homeland in the north and east of the country.

http://news.bbc.co.uk/2/hi/south_asia/7902392.stm

Posted in Uncategorized | Tagged: , , , , , | 12 Comments »

මහින්ද මාමේ, දැන්වත් තමා, පවුල හා පක්ෂය ගැන නොව රට ගැන හිතන්න…

Posted by Ajith on January 8, 2009

මහින්ද මාමේ, මේ ලියන්නේ ඉතාම වේදනාවෙනි. මගේ පුද්ගලික මිතුරෙකු හා පැරණි නීති සගයකු වන ලසන්ත වික්රමතුංගයන් ඉතාම ම්ලේච්ඡ ආකාරයට මරා දමන ලද්දේ අද උදෑසනය. මේ සිරස රූපවාහිනියට අයත් මැදිරිය ඉතාම කුරිරු ලෙස විනාස කොට දින දෙකක් වත් ගත නොවූ තැනය.

මේ වූකලි කිසිදු රටක සිදුවිය නොයුතු ආකාරයේ තුච්ඡ නින්දිත ක්රියාවන් දෙකකි. මෙබඳු ක්රියා නිතර සිදුවන රටක් හැටියට අප දැන සිටියේ සිම්බාබ්වේය. එහිදී එවන් ක්රියා කරන ලද්දේ තමා හැර අන් කිසිදු නායකයකු නොසිටිය යුතු යැයි අන්ධව අදහන, ජාතිවාදයෙන් හිස් කුහර පුරවාගත් මෝඩ සපෝටර්ලා පිරිසකගේ අනුග්රහය ලබන ඇඩොල්ෆ් හිට්ලර් ආකාරයේ ව්යාජ ජාතිකවාදී බැටළු හම් පොරවාගත් කුරිරු පාලකයෙකු වන රොබට් මුගාබේය. ඔහු ඔබගේ මිතුරෙකුද යන්න මම නොදනිමි. මට කියන්නට ඇත්තේ ශිෂ්ට ලෝකයා මෙබඳු කාලකන්නි වැඩ අනුමත නොකරන බව පමණකි. සපෝටර්ලා එබඳු ක්රියා අනුමත කළ පමණින් සමස්ත ශිෂ්ට ජනතාව එසේ කළ යුතු යැයි උපකල්පනය කළ යුතු නොවේ.

lasantha1

මහින්ද මාමේ, මේ අසික්කිත වැඩ  කරන්නේ කවුද යන්න මම නොදනිමි. එහෙත් රටේ පාලකයා හැටියට ඒ නතර කිරීමට ඔබට යම් පමණක හෝ හැකියාවක් ඇතයි මම සිතමි. කාලයකට ඉහත කවුදෝ නොදන්නා පිරිසක් රූපවාහිනි සේවක සේවිකාවන්ට දැළිපිහි සංග්රහයක් එල්ල කළේය. එය නතර කරන්නට සියළු දෙනා උත්සාහ කළ මුත් අවසානයේ එය නැවතුනේ ඔබ ඊට මැදිහත් වූ පසුය. ඒ නිසා ඔබට මෙවන් ප්රශ්න විසඳීමට යම් මැජික් බලයක් ඇති බව පුහුදුන් අපට වැටහීම සාධාරණය. අනෙක් අතට කිලිනොච්චිය අල්ලා ගැනීමට තරම් බලයක් ඇති ඔබට කොළඹ නගර මැද සිදුවන මැර ක්රියාවන් නතර කිරීම්ට බැරියයි සිතන්නේ කවර නම් මෝඩයකුද?

මහින්ද මාමේ, මට ඔබට සේ දේශපාලන අත්දැකීම් නැත. එහෙත් මට වැටහෙන්නේ මේ සියල්ල කාගේ හෝ මෝඩයකුගේ පුද්ගලික න්යාය පත්රයක් ක්රියාත්මක කිරීමට ගොස් ඇති වූ අතුරු ඵල ලෙසිනි.

මහින්ද මාමේ, මේ රට තනි පවුලකට නොව කෝටි දෙකක් මහ ජනතාවට අයිති බව ඔබද පිළිගනු ඇතැයි මම සිතමි. මහින්ද මාමේ, අප තනි පුද්ගලයෙකුට හෝ තනි පවුලකට ඕනැ ලෙස නටමින් අපේ රට තවත් සිම්බාබ්වේවක් බවට පත් කරමුද?

මහින්ද මාමේ, තමා හෝ තම පවුල හෝ පක්ෂය ගැන හිතනවාට වඩා මේ තීරණාත්මක අවස්ථාවේ රට ගැන සිතීම වැදගත් බව ඔබට සිතෙන්නේම නැත්ද?

මහින්ද මාමේ, මීට වසර තුනකට පෙර ඔබට චන්දය දුන් ජනතාව බලාපොරොත්තුවූයේ මෙවන් යක්ෂයාගේ දේශයක්ද? මහින්ද චින්තන හරහා ඔබ පොරොන්දු වූයේ මෙවන් අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වැලැක්වීම නොවේද?

ඉන්ෂුවරන්ස් ගන්නට සිරස තමන්ටම ගිනි තියා ගත්තැයි කියන ලසන්ත තමාටම වෙඩි තියා ගත්තැයි කියන කොන්ඩේ බැඳපු චීනුන්ට අපි රැවටෙමුද?

මහින්ද මාමේ, දැන්වත් රට ගැන කල්පනා කිරීමට ඔබට හැකිවේවායි ඉත සිතින් පතමි. ඔබ තවම ප්රමාද නැත.

brrz2seaqijxbabhj31lsc55_la3

මහින්ද මාමේ, තව එකම ඉල්ලීමක්. මේ ලියන්නේ ලසන්තගේ පුද්ගලික මිතුරකු හා කණිෂ්ඨ නීතිවේදීන් හැටියට එකට වැඩ කළ කෙනකු වශයෙනි. ලසන්ත දැන් මළවුන් අතරය. ඔහුට නැඟෙන චෝදනා වලට පිළිතුරු බැඳීමට ඔහු අප අතර නැත. මේ නිසා මහින්ද අබේසුන්දර, බන්දුල පද්මකුමාර ඇතුළු ඔබගේ මාධ්ය මඩ හමුදාවන්ට තව දුරටත් ඔහුට පහර දෙමින් ඔහුගේ නම කැත කිරීමට ඉඩ නොදෙන සේ ඉල්ලා සිටිමි. එබඳු මෝඩ ක්රියාවක් ඔබ ඉතාම අමාරුවෙන් ගොඩ නඟා ගැනීමට උත්සාහ දරණ ප්රතිරූපයට හානියක් පමණකි.

ඔබට තෙරුවන් සරණයි.

(මේ මට පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දුන් සහෝදර නීති සගයකුගෙන් ලැබුණු ලිපියකි.)

Posted in Uncategorized | Tagged: , , , , , , | 6 Comments »

Lasantha Wickramatunga, Chief Editor, Sunday Leader shot

Posted by Ajith on January 8, 2009

lasantha

Lasantha Wickramatunga, Chief Editor, Sunday Leader, has been shot short while ago, at Bakery Junction, Attidiya. He was admitted to Kalubowila Hospital.

His condition is reported critical. Earlier decision to transfer him to National Hospital has been changed. Daily Mirror reported he was taken for surgery.

According to reports available at the moment, two armed men had come in two motorcycles, blocked his vehicle and shot him near the ear.

Await updates.

Posted in Uncategorized | Tagged: , , , , | 52 Comments »

Were ‘Dhesha Premi’ gundas behind Sirasa Attack?

Posted by Ajith on January 4, 2009

The studio complex of Sirasa Media Network at Depanama, Pannipitiya has come under a petrol bomb attack  on Jan. 02nd, reported Lanka Dissent.

Around 10 men, masked and carrying arms, in a white-coloured van had arrived at the facility around 9.00 pm, threatened the security guards and thrown the bomb.

The security guards have lodged a complaint with Maharagama Police on the same night.

Earlier in the day, state media launched a scathing attack on Newsfirst of MTV/MBC, accusing it of not giving enough coverage for the capture of Kilinochchi.

Responding, the radio and television station said their 23-minute long main newscasts of the day allocated 13 minutes on the army’s gaining control of the northern town.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , | 50 Comments »