Posts Tagged ‘Champika Ranawaka’
Posted by Ajith on August 3, 2009
දියවඩන නිලමේ යනු ආගමික වැදගත්කමක් ඇති, හොඳ බෞද්ධයින් පමණක් විසින් දරණු ලබන වැදගත් පදවියකැයි බොහෝදෙනා විශ්වාස කරති. පදවිය පමණක් ගත් කළ එවැන්නක් නැත. පොලිස් කොස්තාපල් කෙනෙකුට ඇති රාජ්‍ය බලය පවා නැති, මේ නාමික පදවිය අතීතයේ වැඩවසම් යුගයේ සිට පැවත එන්නා වූ නෂ්ඨාවශේෂයකි. එහෙත් යම් යම් වකවානුකල වැදගත් මහත්වරුන් විසින් දැරීම තුළින් මේ පදවියටද ගෞරවයක් හා පිළිගැනීමක් හිමිවිය. නිශ්ශංක විජේරත්න හා නෙරන්ජන් විජේරත්න යනු මෑත භාගයේ එසේ පදවියට ගෞරවයක් ලබාදුන් වැදගත් දියවඩන නිලමේවරුන් දෙදෙනෙකි.
අනෙක් අතට නුසුදුස්සන් විසින් දැරීම තුළින් ඉතිහාසයේ යම් යම් වකවානු වල දියවඩන නිලමේ පදවිය ඊට හිමි ගෞරවය ලබා නොගත් අවස්ථාද ඇත. අද අන්තර්ජාලයේ විහිළුවක් බවට පත්ව සිටිනා, “අයි ඈම් ලෝඩ් බුද්ධාස් ඩෙන්ටිස්ට්” කියුවායැයි කියන හීන්බණ්ඩා උඩුරාවණද අපේ හිටපු දියවඩන නිලමේ කෙනෙකි.
වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල එතැනට එන්නේ තනිකරම දේශපාලන බලපුලුවන්කාරකමටය. දෑලට අවශ්‍ය වන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේකමය. එහෙත් ඒ පදවිය තම ඥාතිපුත්‍ර ශෂින්ද්‍ර රාජපක්ෂට දීමට බලාගෙන ඉන්නා රාජ්‍ය නායකයා උපක්‍රමශීලීව දෑලව දළදා මාළිගාවේ දියවඩන නිලමේ බවට පත් කරයි. මේ වෙනුවෙන් නොයෙක් පුද පඬුරු දීමටද රාජ්‍ය නායකයාට සිදුවේ. එහෙත් රට තම රජ පවුලේ පෞද්ගලික බූදලයක් යැයි සිතාසිටින ඔහුට ඒවා කරන්නට බැරි හිරිකිත දේවල්ද නොවේ. මේ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුහක සදාචාරයයි.
අරවින්ද ද සිල්වා මෝටර් රථ එකතු කරන්නාක්සේ ප්‍රදීප් නිලංග දෑලගේ විනෝදාංශය අලි ඇතුන් එකතු කිරීමයි. තමන්ගේ ආසාව නිසා කෙනකු අලි නොවේ කොටි එකතු කළත් අපට කමක් නැත. එහෙත් ඒ සඳහා කෙනකු තම පදවියේ බලය භාවිතා කර මහජන මුදල් වැය කරන්නේ නම් එය වරදකි. නිලංග දෑල කරන්නේ මෙයයි. ඔහු මුලින්ම රාජ්‍ය නායකයා ලවා තායිලන්තයෙන්ද බුරුමයෙන්ද අලි ගෙන්වා ගනී. ඉන්පසු ඔහුගේ ඇස ගැටෙන්නේ පින්නවල උපත ලබන කුඩා ඇත් පැටවුන් දෙදෙනෙකි. පින්නවලදී උපත ලබන එකම ඇත් පැටවුන්ද මොවුන්ය. (අලින් හා ඇතුන් අතර ඇති වෙනස ඇතුන්ට දළ තිබීමය.)
පුදුමයකට මෙන් මේ ප්‍රශ්නයේදී එක්තරා දුරකට තම සාම්ප්‍රදායික රාජ්‍යපාක්ෂිකභාවය හා ජාතිවාදී පුවත්පත් කලාව අතහැර සිටින ‘දිවයින’ පුවත්පත කියන හැටියට නිලංග දෑල මේ ඇත් පැටවුන් බැලීමට කිහිප වාරයක් පින්නවලට ගොස් ඇත. “ඔහොම හිටපන්, කවදා හරි උඹලා මගේ තමා” යි ඔහු මේ ගමන් වලදී සිතා ගන්නට ඇත.
["පුංචි" නමැති අම්මාටත් "නීලගිරි" නමැති තාත්තාටත් දාව "රාජු" නමැති සිඟිත්තා පින්නවලදී එළිය දුටුවේ 2006 වසරේ සැප්තැම්බර් මස දෙවැනිදාය. එසේම "ශාන්ති" නමැති අම්මාටත් "ජයසු" නමැති තාත්තාටත් දාව "සින්දු" නමැති සිඟිත්තා එහිදීම මෙලොව එළිය දුටුවේ 2006 නොවැම්බර් මස නවවැනිදාය. මෙසේ එළිය දුටු රාජුටත් සින්දුටත් අප මේ කතාකරන අලි හොරුන්ට තරම් මහා මේරු පර්වතය තරම් විශාල බලාපොරොත්තු තිබුණේ නැත. අම්මාගේ සෙනෙහෙ ගැලී, අම්මාගේ කිරිපොදක මිහිර විඳ කෙළි දෙලෙන් පසුවනවා මිස තවත් සතුටක් මොවුන් දෙදෙනාට වෙන මොකටද?
මේ අලි පැටවුන් දෙදෙනා ගැන (අලි හොරුන්ට අමතරව) මහා මේඝයක් තරම් බලාපොරොත්තු තිබුණා නම් ඒ වෙනකාටවත් නොව පින්නවල අලි රැකවලුන්ගේ කාර්ය මණ්‌ඩලයට පමණි. ලෝකයේ හොඳම අලි අභිජනන හා සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය වශයෙන් පින්නවල නමක් දිනා යන ගමනේදී උපන් ප්‍රථම ඇත්පැටවුන් දෙදෙනා මොවුන්වීමද පැහැදිලිවම මව්-පියන් නමින්ම හඳුනා ගෙන තිබූ පෙළපත ඇත් ජානය ඉදිරියට ගෙනයැමට තිබු අනර්ඝතම අවස්‌ථාවක් මෙය වීමද ඊට හේතුවයි. එහෙත්, කාටත් වඩා මේ පුංචි පැටවුන්ගේ දළ සටහන්වන තුරු ඇඟිලි ගනිමින් සිටි අයද පින්නවලට නිතර ආගිය බව වැටහුණේ කිරිවැරීමටත් පෙර මේ දඟකාරයින් දෙදෙනාට පසුගියදා මුහුණ දෙන්නට සිදුවු ඉරණම ගැන කල්පනා කිරීමේදීය.
- දිවයින ඉරිදා සංග්‍රහය 02-08-2009]

එක් පියවරකින්ම තමන්ට පුද්ගලිකව මෙම ඇත් පැටවුන් හිමි කර ගත නොහැකි බව දන්නා නිලංග දෑල තමන් රාජ්‍ය නායකයා සමඟ ඇති කිට්ටු සම්බන්ධතාවය භාවිතා කර ඔවුන් අස්ගිරි හා මල්වතු විහාර වලට ‘පූජා කිරීමට’ කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගනියි. ඉන්පසු දිනක රාත්‍රියේ තමාම පොලිසිය සමඟ පැමිණ අවි බලය යොදවා මහ ජරමරයක් කොට මේ කිරි බොන කුඩා පැටවුන් අමානුෂිකව හා බුදුන් වහන්සේ වදාළ අහිංසා ධර්මයට ඉඳුරා පටහැනිව මව් ඇකයෙන් උදුරාගෙන ගෙන යයි. ‘දිවයින’ මෙ පුවත් වාර්තා කරන්නේ මෙසේය (දිවයින මේ ප්‍රශ්නය ගැන දරණ ස්ථාවරය අනුමත කිරීමක් මින් අදහස් නොකෙරේ. මේ පහසුව තකා වාර්තාවක කොටසක් උපුටා ගැන්මක් පමණකි.):
[ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් (පින්නවල අලි අනාථාගාරය අයත්වන්නේ ඔහුගේ අමාත්‍යාංශයටයි.) 2009-06-10 දින අංක 09/0970/341/012 දරන කැබිනට් පත්‍රිකාව මගින් මල්වතු, අස්‌ගිරි උභය විහාරස්‌ථාන සඳහා අලි පැටවුන් දෙදෙනකු පින්නවලින් ලබාගැනීම සඳහා අනුමැතිය පතන අතර ඊට ලැබෙන කැබිනට් අනුමැතියේ පරිදි අලි පැටවුන් දෙදෙනකු ලබාදීම සඳහා අවසර ලැබේ. එහෙත් එහිදී කිසි ලෙසකින්වත් ඇත් පැටවුන් දෙදෙනකු ලබාගැනීමට අනුමැතිය පළ නොවන අතර එම අනුමැතියේ "රාජු" සහ සින්දු යන පැටවුන් දෙදෙනා ලබා ගැනීමටද අනුමැතිය පළ නොවේ.
ඉහත තීරණය දඩමීමා කරගනිමින්, සහ මීට ප්‍රථම අභියාචනාධිකරණය මගින් ලබාදී ඇති තීරණයක් පරිදි වයස අවුරුදු පහට අඩු පැටවුන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් (පින්නවල අයත්වන්නේ එම දෙපාර්තමේන්තුවටයි) ඉවත් නොකිරීමේ කොන්දේසියද කඩා දමමින් ඉකුත් (25) සෙනසුරාදා රාත්‍රි 8-9 ට පමණ අලි අනාථාගාරයට ස්‌වයංක්‍රීය අවිවල ආධාර හා රැකවරණය මැද්දේ පැමිණෙන දියවඩන නිලමේවරයා මාර්ග වසා බලහත්කාරයෙන් මවුඇකයේ කිරිඋරාබොමින් සිටි රාජු සහ සින්දු නමැති මේ ලාබාල පැටවුන් දෙදෙනා රැගෙන යන්නේ කිරි බුරුල තෙත්වු මවු ඇතින්නන්ගේ පමණක් නොව උන් රැක බලාගත් සේවක මණ්‌ඩලයේද හදවත් තුළ වේදනා ජනිත කරලමිනි.
"සින්දු" තවමත් වයස අවුරුදු 2 යි මාස 8 ක් වන කෙළිලොල් වියේය. "රාජු" ට වයස අවුරුදු 2 යි. මාස 10 සම්පූර්ණ වූවා පමණි. තවත් අවුරුදු දෙකක්‌වත් අම්මාගේ කිරි උරමින් කෙළි දෙලෙන් ඉන්නට තිබූ මේ දඟකාරයින් දෙදෙනා දැන් මව්වරුන්ගෙන් වෙන්ව දළදා මාලිගාව පිටුපස දියවඩන නිළමේ නිල නිවසට යාබද ගරාජයක් තුළ රඳවා ඇත. ඒ නිකම්ම නොව හීලෑ කිරීම සඳහා මුගුරුවලින් පහර දෙමින් සහ හීලෑකිරීම සඳහාම කරනු ලබන යකඩ රත්කර පුළුස්‌සා දැමීම් මධ්‍යයේය.
- දිවයින ඉරිදා සංග්‍රහය 02-08-2009]

රාජ්‍ය නායකයා සමඟ තමාගේ ඇති කිට්ටු සම්බන්ධතාව නිසා ලබන බලපුළුවන්කාරකම නිසා ප්‍රදීප් නිලංග දෑල තවත් කියන්නේ පරිසර වේදීන් මොනවා කිව්වත් ඇත් පැටවුන් යළි පින්නවලට භාර නොදෙන බවය. රාජ්‍ය නායකයා කියන කියන තැනකට වඳින නිවට තත්වයට පත්ව සිටින ජාතික හෙළ උරුමයේ චම්පික රණවක පරිසර අමාත්‍යවරයාද මේ ප්‍රශ්නයේදී කසාය බිව් ගොළුවකු මෙන් නිහඬය.
අප තවදුරටත් මේ පාපතරයින් බුදුන් වහන්සේගේ නාමයෙන් කරන මේ තුච්ඡ හිංසක ක්‍රියාවලියට ඉඩ දිය යුතුද?
Posted in Uncategorized | Tagged: Asgiri, කතරගම දේවාලය, ජාතික හෙළ උරුමය, දියවඩන නිලමේ, දිවයින, නිශ්ශංක විජේරත්න, නෙරන්ජන් විජේරත්න, ප්‍රදීප් නිලංග දෑල, බස්නායක නිලමේ, ශෂින්ද්‍ර රාජපක්ෂ, හීන්බණ්ඩා උඩුරාවණ, Basnayake, Buddhism, Buddhist culture, Champika Ranawaka, Divaina, Diyavadana Nilame, Elephants, environmentalists, Gamini Lokuge, JHU, Kataragama, Malvathu, Ministry of Environment, Pinnawala orphanage, Pradeep Nilanga Dela, Shashindra Rajapaksha, Sunday Divaina, Temple of tooth relic, uduravana, udurawana | 4 Comments »
Posted by Ajith on February 1, 2009

රාජ්‍ය මාධ්‍ය මේ දිනවල අපට ඇඟිල්ලෙන් ඇණ මතක් කර දෙන එක් කාරණයක් වන්නේ මෙවර නිදහස් උළෙලේ ඇති වෙනසය. මෙහි යම් සත්‍යතාවක් ඇති බව මම පිළිගනිමි. එහෙත් ඒ ඔවුන් සිතනවාට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකටය.
දෙවුන්දර තුඩුවේ සිට බලන කෙනෙකුට පෙනෙන්නේ උතුර හා දකුණ යාවී ඇති බවය. වසර තිහක කාලයක්, සිට දෙවසරක් හැරුණු විට, අප පෙළු යුද්ධය තාවකාලිකව හෝ නතර වී ඇත. ත්‍රස්තවාදය කෙසේ වෙතත්, අප්‍රසන්න කේමෝතෙරපියකින් LTTE පිළිකාව විනාශ කොට ඇත. යුදමය වශයෙන් මෙය රාජපක්ෂ රජය ලබා ගත් ජයග්‍රහණයක් බව අවිවාදිතය. ඒ වෙනුවෙන් අති විශාල කැපකිරීමක් කළ සිංහල ජනතාව කල්පනා කරන්නේ මේ සව්දිය පිරීමට නිසි අවස්ථාවක් ලෙසය. ඒ එක පැත්තකි.
අනෙක් අතට, මේ යුදමය ජයග්‍රහණය රටට ඵලදායී දේශපාලන ජයග්‍රහණයක් බවට පරිවර්තණය කරගැනීමේ කිසිදු දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් රජයට නැත. රාජපක්ෂ රජයක් යටතේ බලය බෙදීම හිතළුවකි. දෙමළුන්ට 1970 ගණන් වලට පෙර තිබු අයිතීන් වත් ලබා දීමට මේ රජයට උවමනාවක් හෝ හැකියාවක් නැත. දෙමළුන්ට ඉතාම සුළු තීරණයක් ගැනීමට පවා රාජපක්ෂ රජයෙන් ලැබෙන ඉඩ ජාතික හෙළ උරුමය හා වීරවංසගේ ත්‍රීවීලර් පාටිය විසින් වලකනු ඇත්තේය.
අදින් වසරකට පමණ ඉහත දිවයිනේ හැම පළාතක්ම සඳහා ආවේනික පුෂ්පයක් නම් කරනු ලැබීය. මෙහිදී උතුරු නැඟෙනහිර පළාත් සඳහාද පුෂ්ප නම් කරන ලද්දේ කොළඹ කේන්ද්‍රීය රජයේ තනි කැමැත්තෙනි. මෙබඳු සරල තීරණයක් වත් ගැනීමට දෙමළුන්ට ඉඩක් ලබා දීමට රාජපක්ෂ රජය කැමති නැත. (මෙය දෙමළුන්ට පමණක් නොව අනෙකුත් සුළු ජාතීන්ටද මුහුණ දීමට සිදුවන පොදු ගැටළුවකි. සිංහල තලිබාන් සමාජය අනෙකුත් වාර්ගික අනන්‍යතා රුස්සන්නේ නැත.උදාහරණයක් විදියට අද ලාංකික මුසල්මානයන්ට පර්දාව අඳින හැටි කියා දෙන්නේ සිංහල අන්ත වාදියකු වන චම්පික රණවකය. හෙට දෙමළුන්ට පොට්ටුව තියන තැන කීමටත් මොහු ඉදිරිපත්වනු ඇත.)
LTTEය පැරදවීමෙහිලා අනුපමේය මෙහෙයක් ඉටුකළ කරුණා තවමත් නිකම්ම නිකං මන්ත්‍රී කෙනෙකි. ඡන්ද දහයක් වත් ගන්නට බැරි තිස්ස විතාරණලාට ඩිව් ගුණසේකරලාට ඇති තැන වත් ඔහුට නැත. පුදුමයකට මෙන් තිස්ස විතාරණට බලයක් ඇත්තේ ඔහු සමසමාජ වීම නිසා නොව සිංහල වීම නිසාය. පිල්ලායන්ට මැතිවරණයට පෙර පොරොන්දුවූ ලෙස ඔහුගේ කාඩර් වරුන් පිරිසක් තවමත් කොරියාවට යවා නැත. දේවානන්දට, තොන්ඩමන්ට හා චන්ද්‍රසේකරන්ට ලබා දී ඇත්තේ මතක තියා ගැනීමට පවා නොහැකි ආකාරයේ අවැදගත් ඇමති ධුර තුනකි. ලක්ෂ්මන් කදිරගාමර් මැරුණේ ඔහුගේ වාසනාවටය. නැත්නම් අද ඔහුට හිමි වන්නේ දෙමළ සංස්කෘතිය පිළිබඳ ඇමතිකමය. මේ දෙමළකුට සිංහල කේන්ද්‍රීය රාජපක්ෂ රජය යටතේ බලාපොරොත්තු විය හැකි ඉහළ තැනකි. දෙමළුන් අග්‍ර විනිශ්චය ධුර දැරුවේ ඉස්සරය. වර්තමාන ආණ්ඩුව යටතේ දෙමළකුට ලබා ගත හැකි ඉහළම තැන උතුරු හෝ නැඟෙනහිර පළාත් දෙකින් එකක මහ ඇමතිකමය. ඒද ඕනෑම මොහොතක පළාත් සභාව විසුරුවා හැරීමට බලතල ඇති සිංහල ආණ්ඩුකාරයකු යටතේය.
2005 ජනාධිපතිවරණයේදී රාජපක්ෂට තම සහය දැක්වීම සඳහා හෙළ උරුමය සේම ජවිපෙද ඉල්ලුවේ ඉතාම සුළු දෙයකි. ඒ ‘ඒකීය රටක්’ යන පදය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරන ලෙසය. මොකද්ද මේ ඒකීය රට? එහි ලක්ෂණ මෙසේ ලඝු කළ හැකිය.
- සමස්ත පාලනය මධ්‍යගත (centralised) හා කොළඹ කේන්ද්‍රීය (colombo centered) විය යුතුය. යාපනයේ දෙමළුන්ට තියා හම්බන්තොට සිහළුන්ටවත් තීරණ ගැනීමට අයිතිය නැත.
- මුළු රට එකට ගතහොත් අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ ප්‍රතිශතය ඉහළ නිසා සිංහල බෞද්ධයකුට හැර අන් කිසිවකුට නායකත්වය ලැබීම ඉබේම සීමා කෙරේ. අපේ බරක් ඔබාමාලා හූල්ලමින් බලා සිටිය යුතුය.
මුලින් භාවිතා නොකළද, දැන් මේ පදය පුන පුනා සඳහන් කරන රාජපක්ෂ උතුර ආණ්ඩු කිරීමට යොදා ගනු ලබන ක්‍රමය ඔහු නැඟෙනහිර ආණ්ඩු කිරීමට අද යොදාගන්නා රිමෝට් කන්ට්‍රෝල් ක්‍රමයම විය හැකිය. රාජ්‍ය තන්ත්‍රයේ සියළු බල යොදා රූකඩයක් (puppet) මහ ඇමති බවට පත් කෙරෙයි. මේ රූකඩයට තීරණ ගැනීමට බලයක් නැත. සියළු තීරණ ගනු ලබන්නේ කොළඹ කේන්ද්‍රීය ‘සිංහල’ රජයෙනි. පළාතේ සංයුතිය වෙනස් කිරීමට සිංහල ජනතාව මේ දෙපළාතෙහිම පදිංචි කෙරෙනු ඇත. මේ පළාත් වලට ආර්ථික නිදහසක් ලැබෙනු ඇතැයි සිතීම උගහටය.
ඊට අමතරව දෙමළ ජනතාව අතරින් මතුවන හැම දේශපාලන බලවේගයක්ම ‘ත්‍රස්තවාදය’ නම් බලගතු මන්තරය මතුරා නිහඬ කෙරෙනු ඇත. මුස්ලිම් කොන්ග්‍රසය බඳු දේශපාලන පක්ෂයක් වත් බිහිකර ගැනීමට උතුරු හා නැඟෙනහිර දෙමළුන්ට අවකාශ නොලැබෙනු ඇත.
දෙමළ තරුණයන් අවි අතට ගත්තේ ඔවුනට ලැබිය යුතු සරල අයිතීන්වත් නොලැබුනු තැන 1970 මැද හරියේදීය. මීට පෙර 1920 තරම් ඈත කාලයකට දිවෙන දෙමළ අයිතීන් දිනා ගැනීමේ ප්‍රජාතාන්ත්‍රීය වැඩ පිළිවෙලක් තිබිනි. බණ්ඩාරනායක ආණ්ඩු මුලින්ම ගැහුවේ මේ ප්‍රජාන්ත්‍රවාදී ව්‍යාපාරයටය. අන්තිම දෙමළා මරා ඔහුගේ (හෝ ඇයගේ) සමින් සපත්තුවක් සාදා පළදින තුරු නින්ද නොයන වග කීවේ චම්පික රණවක හා නලින් ද සිල්වාගේ පුර්වගාමික කේ.එම්.පී. රාජරත්නය. සිරිමා බණ්ඩාරනායක රජය යාපනයේ දෙමළ මහා සම්මේලයනට ගසා නව දෙනෙකු මරා දැමුවේ ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මරා දැමීමට ඉහත 1974දීය. ආයුධ ආවේ ඉන් පසුවය.
2009න් පසු දෙමළුන් සිංහල කේන්ද්‍රීය ඒකීය රජය මෙසේ තවදුරටත් තම අයිතීන් කප්පාදු කිරීම කෙසේ ඉවසනු ඇත්ද?
ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය පමණක් ගනිමු. ආචාර්ය එන්. එම්. පෙරේරා වරෙක යාපනය දුටුවේ ‘මනි ඕඩර් ආර්ථිකයක්’ හැටියටය. 1948 දී අප නිදහස ලබන විට ලංකාවේ දෙවන ප්‍රධාන නගරය වූ යාපනය ඉන් පසු ලැබුවේ කුඩම්මාගේ සැලකිල්ලය. ඇමතිවරුන් වැඩ කළේ තමන්ට ඡන්දය දෙන සිංහල ජනතාවටය. දෙමළ පළාත් නියෝජනය කළ ඇමතිවරුන් සිටියේ නැත. මේ නිසා උතුරට හා නැඟෙනහිරට ලැබුනේ ආර්ථික ඉඳුල්ය. යාපනයේ ජනතාව පණ නළ ගැට ගසා ගත්තේ කොළඹ වැඩ කරන ඥාතීන් මාසය අන්තිමට එවූ මනි ඕඩර් වලිනි.
අප නැවත ගමන් කරන්නේ මේ මනි ඕඩර් යුගයට නම් ය පරදා ලද ජයග්‍රහණයේ අරුත කුමක්ද? ‘මානුෂීය මෙහෙයුමෙන්’ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව මුදාගන්න ලද්දේ ඔවුන් මෙසේ කබලෙන් ලිපට තල්ලු කිරීමටද?

දෙමළු ශ්‍රී ලංකාවට ආගන්තුක පිරිසක් නොවෙති. දක්ෂිණ භාරතයේද මෙහි දෙමළ ජනයා වෙසෙන පළාත්වලද හමුවන කසලපිටි ඇසුරින් ඔවුන්ගේ ප්‍රාරම්භය කිතු වසට පෙර තුන්වන හා පළමුවන ශතක අතර කාල පරාසයකට සම්පාත කරන්නේ මහැදුරු සෙනරත් පරණවිතානය. පොළොන්නරු යුගයේදී අප දෙමළ සංස්කෘතියෙන් ඍජුව පෝෂණය වීමු. පොළොන්නරු යුගයෙන් පසු ආර්ය චක්‍රවර්තීහු නල්ලුර් අගනගරය කොට ගෙන රාජ්‍ය වංශයක් බිහි කලහ. සවැනි පැරකුම්බා රජ දවස සපුමල් කුමරු සටන් වැදුනේ ආර්ය චක්‍රවර්තීන් සමඟය. දෙමළ නිසා සිංහල සංස්කෘතියද; සිංහල නිසා දෙමළ සංස්කෘතියද අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වී ඇත. අද උග්‍ර දෙමළ විරොධී ස්ථාවරයක් ගන්නා ජාතික හෙළ උරුමයෙහි නමේ ‘උරුමය’ කොටස බිඳී ආයේ දෙමළ ‘උරුමෙයි’ වචනයෙනි.
මේසා ඉතිහාසයක් ඇති දෙමළ ජනතාව රිමෝට් කන්ට්‍රෝල් වලින් සිංහලුන් විසින් පාලනය කරනු ලබන දෙවන පන්තියේ ජන කොටසක් විය යුතුද?
බලය බෙදීම සඳහා මහින්ද රාජපක්ෂ අළුතින් යමක් කිරීම පවා අනවශ්‍යය. ඔහුට කිරීමට ඇත්තේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ කිරීමට නියමිත වෙනස්කම් ක්‍රියාත්මකකිරීම පමණය. එය 100%ක් නීත්‍යනුකූලය. 100%ක් ව්‍යවස්ථානුකූලය. නමුත් මේ සරල වෙනස් කිරීම පවා කිරීමට ඔහු සූදානම් නැත. ඒ සමස්ත සිංහල ජනතාව පිනවීම පිණිස නොව ඉතා සුළු පිරිසක් වන හෙළ උරුම/වීරවංස අන්තවාදීන් තුටු කිරීම පිණිසය.
මෙවර නිදහස් උළෙල කාට කෙසේ වෙතත් දෙමළුන්ට විශේෂ වනු ඇතැයි මා සිතන්නේ ඒ නිසාය. තමන් උපන් බිමෙහිම දෙවන පන්තියේ ජන කොටසක් වීමේ ඛේදවාචකයට ඔව්හු මුහුණ දී සිටිති. මෙයින් මිදිය හැකි එකම මඟ යළි අවි අතට ගැනීම නොව ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන, එක්සත් ලංකාවක් තුළ හැම ජාතියකටම හිස කෙළින් තබා කටයුතු කළහැකි වාතාවරණයක් ගොඩනැඟිය හැකි දේශපාලන බලවේගයක් සමඟ එක් වීමය. එසේ වීම ඔවුන්ගේ සේම සමස්ත දේශයේද සැබෑ නිදහස දිනා ගැනීම වන්නේය.
Posted in Uncategorized | Tagged: Champika Ranawaka, Independence, JHU, LTTE, Mahinda Rajapaksa, Mahinda Rajapakse, Sri Lanka, Tamils, Tissa Witharana, Wimal Weerawansa | 10 Comments »
Posted by Ajith on December 5, 2008

Opposition leader Ranil Wickremesinghe has alleged an attempt to inflame anti-Muslim sentiments by creating unnecessary problems over the uniform of Muslim girls in several Colombo schools.
Mr. Wickremesinghe was speaking to a Muslim delegation at Parliamentary Complex today (Dec. 05th).
He said St. Anthony’s Girls’ School, Mutwal, Ananda Balika Vidyalaya, Lindsay Girls’ School, Visaka Vidyalaya, Sangharaja Maha Vidyalaya, Sariputra Maha Vidyalaya and Baron Jayatilake Vidyalaya had especially violated Muslim girls’ right to have a uniform that describes their traditional identity.
Speaking further, the opposition leader said even the Customs was unfairly treating Muslim businessmen.
“When I inquired from Customs officials about this, they said they would face professional problems if they were not strict with Muslims.”
Accusing Jathika Hela Urumaya for these anti-Muslim sentiments, he said, “These are being led by a person who is without a public mandate. This person is trying to set the entire country on fire to lay his political foundation. This person appears as the Environment Minister, and takes all his decisions to attack persons from other faiths and communities.”
http://www.lankadissent.com
Posted in Uncategorized | Tagged: Ananda Balika Vidyalaya, Baron Jayatilake Vidyalaya, Champika Ranawaka, JHU, Lindsay Girls' School, Ministry of Environment, Muslims, Mutwal, Politics, Ranil, Sangharaja Maha Vidyalaya, Sariputra Maha Vidyalaya, Sri Lanka, St. Anthony's Girls' School, UNP, Visaka Vidyalaya | 1 Comment »
Posted by Ajith on November 11, 2008
Patali Champika Ranawaka is usually a cautious speaker. That is appreciable – given his natural and genuine detest towards the minorities. However, this time it looks like he, like that Aesopian drunken mouse who wants to kill the cat, has put the foot in his mouth. A section of Muslims have already shown their resentment. The others are waiting patiently, not because they tolerate him, but they themselves maintain close relationship with the government, in which Ranawaka is a powerful figure.

It is sad that the self proclaimed Sinhalese Buddhists champions never bother to read the chronicles of Sinhalese. Had he ever read Mahawamsa Minister Patali Champika Ranawaka should have known the first references to local Muslims appear centuries before he thinks Arabs mingled with Sinhalese. If he ever bother to read other sources of history, like for instance, Ibn Batuta’s famous 14th Century travelogues he would never have uttered such derogatory remarks about Muslims of Lanka. But his blindness goes hand and hand with racism. Racism is always blind. Even facts like the sacrifices of Major Muthalif and Lieutenant Colonel Meedin for a war he wholeheartedly advocates will go unnoticed in the face of the natural abhorrence towards Muslims.
Mahinda mama will certainly not take it lightly. He knows the importance of Muslim countries. Take Iran for example. Mahinda mama has to depend on Iran’s President Mahmoud Ahmadinejad for his financial needs. It is to him the former runs whenever there is a shortage of cash to run his political war. So effectively it is Mahmoud Ahmadinejad who pays Champika Ranawaka’s monthly salary as a Minister.

True, Mahmoud Ahmadinejad is more like the kid nobody wants to play. Normally he does not mind buying friends even if the price is bit high. Still how long will he tolerate friends who insult his own religion? How long will he consider Sri Lanka a friend if powerful Ministers start questioning the fundamental right of Muslims to live in this land? Will he tolerate the frequent calls of Jathika Hela Urumaya (JHU) for Muslims to return to Middle East, the only ‘home-land’ of theirs according to JHU who believes 100% of the island should belong to Sinhalese Buddhists (not to even Sinhalese Christians/Catholics).

It is sadder the stance some of the so called Muslim leaders take in this issue? What Ministers Ferial Ashraff, M.H.M. Athaulla, A.H.M.Fowzie and Governor Alavi Moulana have to say about their colleague’s insulting remarks to Muslims? Will they tolerate it without any question? How will the family members of Major Muthalif, Lieutenant Colonel Meedin feel about such remarks?
Will Minister Champika Ranawaka, like a gentleman, make a formal apology to the Muslim community he insulted?
Posted in Uncategorized | Tagged: A.H.M.Fowzie, Alavi Moulana, Champika Ranawaka, Ferial Ashraff, Ibn Batuta, Iran, Islam, JHU, Lieutenant Colonel Meedin, M.H.M. Athaulla, Mahawamsa, Mahmoud Ahmadinejad, Major Muthalif, Muslims, Religion | Leave a Comment »
Posted by Ajith on November 10, 2008
Champika Ranawaka marries Wimal Weerawansa. Politically, that is. So Shashi Weerawansa’s perpetual jealousy should not let her pass the rest of her hubby’s juicy love letters to JVP polity bureau.

A meeting jointly organized by two NGOs Desha Hithaishee Vyaparaya of Wimal Weerawansa and Thrastha Virodhee Jathika Vyaparaya (aka NMAT) of Champika Ranawaka was the second key political event that involved the latter within a week, the first being the protest by Muslims against the derogatory anti-Muslim remarks made by him. Both Champika Ranawaka and Wimal Weerawansa are de facto leaders of two political parties. (Ellawala Medhananda’s leadership role in JHU is confined to issuing press notices) So it is strange why these two wanted organized the meeting in their hats as NGOwallahs and not politicians. Perhaps this is just the engagement – a preparation for a grand scale wedding later.
As a JVPer, any move by Weerawansa to join hands with the extreme nationalist JHU types would have been vetoed by the JVP leadership. A partnership between JVP and JHU would never have been possible. Firstly, JVP, as a party, is weak in building partnerships. Their brief marriage with SLFP ended both parties irate. Secondly both Champika Ranawaka and Athuraliye Rathana have scars from their previous associations with JVP. Finally when JHU was hastily formed in early 2004, JVP was one party that seriously stood against. That seals all possibilities of any joint venture.
However, with the new freedom earned as the leader of his three-wheeler party it is natural for Weerawansa to use the first opportunity to bridge the gaps with JHU – a sister party that stands for more or less for the same petty principles.
Still, what many casual political observers would not notice is the stark difference between the two parties and the individuals. It has to do with the origins.

Physics find two kinds of magnets. A ‘hard’ or ‘permanent’ magnet is one that stays magnetised, without any external influence. Magnetism is an inherent characteristic of them. A ‘soft’ or ‘impermanent’ magnet on the other hand, can be induced to show magnetic characteristics by placing them in a changing electromagnetic field. Racism is not too different. There are hard and soft varieties.
Champika Ranawaka is from a Govigama middle class family. He undergoes the formal education process and receives a degree in Electrical Engineering from University of Moratuwa. Then he enters politics giving up his job as a professional lecturer.
He is the hard variety. His racism is hardcoded. No external factors influence him. As any narrow minded Sinhalese politician with Govigama origins he thinks serving Sinhalese Buddhists is his eternal duty. He fights with anything or anybody stands in his way.
On the other hand, Weerwansa’s racism is largely influenced by external factors. Unlike Ranawaka, he hails from a lower class and lower caste family. His father was a ‘kattadiya’ – not a position of respect in any village. As in case of most JVP hardcores, the caste factor could have played a key role in his politics. The social pressure forces him to join JVP giving up his studies. His university is the party. There he learns to hate the society. As a typical JVPer, ‘dirty capitalists’ were his first enemy. Then at a certain point he realises his induced racism brings more results. That differentiates him from his comrades like Lalkantha and Tilvin Silva who still repeat the same obsolete and outdated Marxist theories.
With the discovery of ‘good capitalists’ (like those in Mawbima Lanka Foundation) and few jobless oldies like Gunadasa Amarasekera, who support him financially and ideologically respectively Weerawansa sheds his Marxist skin. That does not make him a Ranawaka. His faithful still do not include powerful Buddhist monks. In spite of his oratory skills in vernacular and his stance on civil war, Sinhalese Buddhist society still not ready to take him as one of his own. They do not see him fighting for the Sinhalese Heritage, as Ranawaka does.
One may argue given enough time, these differences will die. I don’t think so. They have common ground, but there are differences that matter.
Their new political intercourse reminds us the popular folk story about Raigamaya and Gampalaya. Former sells beetle leaves (bulath) mixed with leaves of pepper. Latter sells areca nut (puvak) mixed with some similar looking but useless kind of a nut. They barter the commodities to the gain of none.
Perhaps the only difference is both are ‘Raigamayas’ in this case.
Posted in Uncategorized | Tagged: Athuraliye Rathana, Bulath, Champika Ranawaka, Desha Hithaishee Vyaparaya, Ellawala Medhananda, Ethnic Issue, Gampalaya, Govigama, Gunadasa Amarasekera, JHU, JVP, Mawbima Lanka Foundation, NGO, NMAT, Politics, Puvak, Raigamaya, Shashi Weerawansa, Sinhalese Buddhist, SLFP, Sri Lanka, Thrastha Virodhee Jathika Vyaparaya, University of Moratuwa, war in Sri Lanka, Wimal Weerawansa | 4 Comments »
Posted by Ajith on October 23, 2008

Explicably, once Sri Lanka’s ethnic issue had been a decisive factor in Tamil Nadu politics. It was only the 40 odd kilometers of Palk Strait divided the then 60 million Indian Tamils from their ‘kith and kin’ here, who spoke the same language, followed the same religion and shared a common culture. Further, it was a time Indian Tamils too entertained the idea of delinking from the brown sahibs of Delhi – who didn’t speak Tamil. Thus the dream of ‘Tamil Eelam’ won millions of supporters. Muthuvel Karunanidhi was only one among them.
Several decades and more than 70,000 deaths later the conditions aren’t the same.
Tamil Nadu population in general, except for few extremist political parties, has been insensitive to Sri Lankan ethnic issue in recent times. This can be the outcome of two happenings.
Firstly, the assassination of Rajiv Gandhi – purely an emotional reaction by the LTTE as a revenge for what IPKF did in North – has changed how Indians viewed Sri Lanka’s ethnic issue. Tamils in India, in spite of their race are still very much Indians. Rajiv, irrespective of the political party he represented, was a popular politician – perhaps the most popular Indian Prime Minister ever, except for his grandfather. It is not an east task for a rational Tamil to justify his support for a terrorist group that brutally killed such a leader.
Secondly and most importantly, Tamils in India no longer harbor the dream of separate Tamil state. They gain more by being a part of India. With the post –liberalisation economic developments in India Delhi has now less control over the matters in Tamil Nadu – which is considered to be one of the most developed states. Tamils are represented in Indian government at every level –in fact one became even the President. Only reason a Tamil (Kamaraj) could not become the Prime Minister after Lal Bahadur Shastri’s death was his inability to communicate in either Hindi or English. So a separate state means nothing. Why bother who rules when you get all you need?

The sudden interest shown by Tamil Nadu politicians on ethnic issue right now is a transitional phenomenon that has more to do with the forthcoming elections. As we all know, many seemingly inconsequential issues come under spotlight in the pre-election period. It will easily be forgotten the moment one candidate promises a free TV for each home and the other counters it with a better package. That is Tamil Nadu politics. A TV at home matters to most poor Indian Tamils than Prabhakaran – dead or alive.
Then what about Indian Central govt? Even if Tamil Nadu fully supports tigers, can India as a country ever think of such a crazy idea? What are the chances a Congress government with Rajiv Gandhi’s widow as its virtual leader engaging in anything even least beneficial to a terrorist organization led by a man wanted by Indian courts for serious murder charges? My guess is near zero. Indians are not fools and they have long memories.
So the bottom line is whatever said and done the impact of Karunanidhi factor in Sri Lankan politics is nil. We need not worry about it.

However, that does not prevent the forever opportunists like Wimal Weerawansa and Champika Ranawaka to jump to the fray and give their typical ‘pora talks’. Creation of imaginary enemies is essential for their own survival. That is only to give an emotional kick to the blind supporters of these cardboard ‘chandiyas’. Just like Karunanidhi, they both need maintaining the flame of racism to have ground level support. Are we surprised? DEFINITELY NO. Let these three fools do or say whatever they want to say. Let us not get distracted by their petty politics. I am sure the rest of us have better things to do than worrying about three useless racist jokers.
Posted in Uncategorized | Tagged: Champika Ranawaka, Ethnic Issue, IPKF, LTTE, Muthuvel Karunanidhi, Palk Strait, Politics, Rajiv Gandhi, Sonia Gandhi, Sri Lanka, Tamil Eelam, Tamil Nadu, Tamil Nadu politics, war in Sri Lanka, Wimal Weerawansa | Leave a Comment »
Posted by Ajith on September 5, 2008
Ven. Pannala Pannarathne thero of Welikadawatta Temple will spend his time behind bars at least till Sept 15. No, he has not murdered anyone. Neither has he raped an abittaya nor grabbed a gold chain of an upasaka amma. He has not even done politics in JHU. The only crime the robed one has committed was to use loudspeakers after 10 pm – violating a court order. Then he failed to appear in courts which led to his arrest.
While pondering about ‘ashta loka dharmaya’ – alone and dejected – in a small dirty room in the police station we believe the images of JHU leaders Champika ‘kata-misa-weda-nethi’ Ranawaka and Udaya ‘tax’ Gammanpila will certainly come to his mind. These two gentlemen were one of the parties responsible for making the unauthorised use of loud speakers after 10 pm illegal.
(Strictly speaking use of loudspeakers out of specified limits was banned through a police ordinance, not by an act in Paliament, but it is an open secret JHU openly supported it.)

Not that I question the law. Once passed everybody has to obey the law – monks or laymen. The law does not recognise the difference. Further noise pollution is bad – religious institutions generating noise pollution is worse. I am glad that we have at least some laws against noise pollution. None of these is the point.
The whole point is the irony of the situation. A Buddhist monk has been remanded for breaking a law promoted by a political party that by its very name, committed to safe guard the Buddhist heritage. Should one laugh or cry?

From its early ‘Sihala Urumaya’ days, the key objective of Jathika Hela Urumaya (JHU) was to condemn any religion other then Theravada Buddhism. The only policy JHU ever had could be summerised in this one line: ‘Down with Muslims, Hindus, Christians and Catholics; only Sinhalese Buddhist have the ultimate right to live in this land.’
JHU’s hatred for Christians and Muslims is no secret. Serious questions have been asked about their involvement in the attacks on churches. Its racist politics have even crossed the limits of humanity when it stood against poor Muslims having houses in Ampara district. Would Buddha have ever endorsed denying basic shelter to non-believers?

When JHU was introducing this law to curb religions activities of Muslims – amplified chanting of ‘Allahu Akbar’ five times a day I do not think they ever dreamt it would one day boomerang on Buddhists – who make 100% of their own voter base. What they did not know (or ignored) was that the law does not differentiate between Buddhists and Muslims. So the medicine Champika ‘kata-misa-weda-nethi’ Ranawaka and Udaya ‘tax’ Gammanpila had in their mind was also forced down the throats of Buddhist monks. Pity that Ven. Pannala Pannarathne thero had to learn it the hard way.
Do we need any more examples that Jathika Hela Urumaya is the dumbest political party in Sri Lanka?
Posted in Uncategorized | Tagged: Allahu Akbar, ashta loka dharmaya, Buddhism, Buddhists, Champika Ranawaka, church attacks in Sri Lanka, Jathika Hela Urumaya, JHU, Muslims, Pannala Pannarathne thero, Sihala Urumaya, Theravada Buddhism, Udaya Gammanpila, Welikadawatta | 2 Comments »
Posted by Ajith on August 5, 2008
Hard times make rulers divert our attention elsewhere so we no more discuss politically sensitive topics. Kurakkan unlce has decided to ban Internet porn at this critical juncture of North Central and Sabaragamuwa Provincial Council elections – knowing well their chances of winning is low – so that public attention will not be on Cost of Living.
While so-called Sinhalese Buddhist puritans (aka known as SLFP supporters) can go on hailing their dearly beloved leader for this ‘wise step’ that would ‘protect many generations to come’ bloggers can continue hitting sixers. Either way Kurrakan uncle’s objective is achieved. Price of hal messas automatically becomes a non-issue – at least for a section of the voters.

Erotic art in ancient India
To say the least, this move is ridiculous. So many countries tried banning Internet porn unsuccessfully. Indonesia, one of the strict Muslim nations in Asia once put a fine of US Dollars 100,000 (that is more than ten million rupees) or a six years jail term for accessing a pornographic site – whether the users is a child or an adult. Still they could not prevent human nature.
So if he looks for some real success, Kurrakkan uncle should try something like banning people having sex altogether. Our innovative Minister of Environment Champika ‘tax’ Ranawaka can even think of an Environmental levy on sex. At least that is easier, than preventing Internet porn.
The idea is further preposterous because President’s Office itself adds to Internet porn on the net.
Don’t believe me? Please visit ‘Nalini Jatakaya’ in the online ‘Jataka Potha’ at www.jathakakatha.org. We are told this project is funded by ICTA (which comes directly under President’s Office) in fact under the guidance of none other than the same person who now acts as a great puritan who has never seen naked flesh.

Is President eagerly reading 'Nalini Jatakaya'?
Jataka Potha is not the only ancient literature with erotic content. Ancient texts of both ancient and western worlds have enough erotic references – not to mention books that talk only on the subject of ‘Kama Sutra’ nature. (eg Denuding Draupadi in Mahabharata, the same sex love affair of Achilles with his cousin Patroclus – whose killing by Hector actually led to the Trojan War, in Homer’s Iliad and poems like ‘Sisivana vuvana inga sunga gatha heki mitina’ in Selalihni Sandeshaya)
Interesting is how these sections were blocked from children. The religious readers and parents were the ‘content filters’. In Vishnu Sharma’s original Panchatnatra the monkey who removes the wedge (kunnaya) gets his testicles trapped (a more dramatic effect!) but in children’s version it is his tail. Jataka stories meant only for adults like ‘Nalini Jatakaya’ never made in to children’s texts. (Compare this with the lack of discretion shown in making it online)

I reproduce parts of Nalini Jatakaya below, but for those don’t and can’t read Sinhala here is a summary in English (only relevant parts):
In the days of King Brahmadutta there was a hermit living in Himalayas. A doe (female deer) eats the grass where he urinates and thus gets pregnant. The result was a boy who later grows into another young hermit name ‘Isisinga’. (Don’t ask how this can happen!) Since he was born in Himalaya Isisinga has never seen women and knows nothing about sex.
Then there is a long story we skip and let’s say there was a dire need to seduce this young hermit. King’s daughter Nalini undertakes this task.
So the princess Nalini goes to Himalayas, introduces herself as another hermit and befriends him. Then by trick she let her clothes move away so Isisinga can see her genitals. Having never seen anything like that before Isisinga assumes it to be a ‘wound’. Nalini tells the only way to ‘cure the wound’ is to insert his penis into it. To make a long story short, finally Isisinga loses his virginity. The author goes into minute details in describing their sexual intercourse.
If this story of a lustful nymph seduces an innocent naïve man is not porn, tell me what name we call it?
Is this what ICTA like our younger generation to read? I report, you decide!
තාපසයෝද එබස් අසා ඈද තාපසයෙක් යයි සිතා පිළිසඳර කථා කොට පන්සල තුළට පැමිණ වැඳ හිදුව, මුව සෝදා විඩා හැර මේ මිහිරි පල අනුභව කරවයි කීහ. කුමරියද යහපතැයි ඒ තුළට වැඳ කොළ ඇතිරියෙක්හි උන්නේය. එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය.
තාපසයෝ ස්ත්රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු. එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද ස්ප්පි මුඛයක් බඳුදෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙණෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ. එවිට ඈ කියන්නී තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරවයි කීහ.
තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ඉදින් ඔබට මාගෙන් සැපයක වී නම් එය කෙරෙමියි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමියි කීහ. එබසට ඈ කියන්නී තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි කීහ.
ඒ ඇසූ තාපසයෝද එයද වෙදකමෙකැයි සිතා මේථුන ධර්මයෙන් සිල් බිදීමක් වන්නේය, ධ්යාන පිරිහෙන්නේය, යනාදී ආදීනව නොදැන මෛථුන ධර්මයෙහි සිත් සේ යෙදුනාහ. එකෙණෙහි සීලයෙන් බිඳී ධ්යානයෙන් පිරිහුණාහ. මෙසේ දෙතුන් විටක්ම සංසර්ගයෙහි යෙදී දෙදෙනාම පන්සලින් පිටව ජලස්නානය කොට විඩා සංසිඳුවාගෙන නැවත පන්සලට වැද තාපසයෙකුයි යන ස්ථීර හැගීමෙන් යුතුව සිටින තැන් විචාළහ. ඈ කියන්නී තාපසයෙනි, මේ අසපුවට උතුරු දික් භාගයෙහි ඛේමා නම් වූ ගඞගා තීරයෙහි මිහිරි පලවැලවලින් පිරි උයන් පිරිවැරූ ගී ගයන කිදුරු ලියන්ගෙන් අවට ශොභාමත් වූ ආශ්රමයෙක් ඇත. මම එහි වාසය කරමි. කැමත්සේක් නම් තොපද එහි යාමට ආව මැනව, නොයනු කැමති සේක් නම් මම යෙමියි නලිනි කුමාරිකාව පිටත් වූවාය.
Posted in Uncategorized | Tagged: Buddhism, Champika Ranawaka, Cost of Living, free porn, ICTA, Information and Communication Technology Agency of Sri, Jathaka Katha, Jathaka Potha, Jathakakatha.org, Lanka porn, Mahinda, Mahinda Chinthana, Nalini Jathakaya, Nudity, porn, pornography, President's Office Sri Lanka, Selalihni Sandeshaya, SLFP, Sri Lanka | 5 Comments »
Posted by Ajith on June 26, 2008
Today is a sad day for the Buddhists in Sri Lanka. It was like the day the Kalinga Magha completely demolished the ancient Anuradhapura kingdom; the day that Portugese burned down Veedagama Raja Maha Vihara; the day that King Rajasinghe I, banned following Buddhism on the advices of his purohita Aritta Kee-vendu. Today, a ruler of our times took away his white clothes to play the role of Kalinga Magha.

Which Buddhist does not feel regretful when their religious leaders are physically beaten by the Police-wallahs without showing any sympathy? Wouldn’t the Catholics feel sad if Catholic priests were tear gassed and baton charged? Wouldn’t the Muslims feel sorry if their Mowlavis were physically harassed by the Police? Shouldn’t we feel twice sorry as this happened when a leader who had promised to save Buddha Sasana ruling in Sri Lanka? Shouldn’t we feel thrice sorry when this happened at a time a political party representing Buddhist Bhikkus is a major player in the government?

Please don’t get me wrong. I do not endorse what the student Bhikkus have done. It is also no secret that these Bhikkus were motivated by JVP. Religion and politics is a dangerous mix. It would have been good for everyone if the Buddhist Bhikkus stayed out of politics. On the other hand, no denial that they are part of the society. Like any citizen they have rights to protest as long as such protests are peaceful. There are better ways to address such activities. Beating and tear gassing Buddhists monks will not be taken lightly by the Buddhists in Sri Lanka who daily take the wow “Sangan Saranam Gachchami”.
We have seen similar things happening in Burma – but there is a difference. Though Burma is country with Buddhist majority, it is not governed by a Buddhist leader. On the other hand Sri Lanka is governed by a leader who loses no opportunity to portray his ‘Sinhalese Buddhist’ image, from carrying ‘mal vatti’ at temples to publicly listening sermons at Temple trees at every Poya day. Is it the same individual who ordered this assault against Maha Sangha today? Can we think that the ‘Upasaka Mahattaya’ in white clothes can be so ruthless to beat the Maha Sanga he worships publicly?

This is not the first time Buddhist monks have protested. They protested during the Chandrika Kumaratunage government and also Ranil Wickremasinghe government. Those leaders, perhaps showing more wisdom, faced them in intelligent manner.
During the two years when Ranil Wickremesinghe was in power – and when protests by JHU and JVP at their height – no Buddhist mink was ever beaten by Police.
However, it is not possible to expect such wisdom from every ruler. There are rulers who know nothing but fighting. Like Choppes Pachcha Siras in Maradana, all they can do is to show their muscle. They never consider whether it is a journalist, an innocent citizen or a religious leader. Physical violence is used at maximum for anybody who comes against them. That is what Hitler did, Mussoloni did, Marcos did and Musharaff and Robert Mugabe doing currently. That is exactly what happens in Sri Lanka too.

Perhaps this is a good opportunity for the so called JHU Buddhist monks also to come up and express their opinion about Kurakkan government physically assaulting Buddhist priests. Do they condemn this attack? Or do they endorse it? We are happy to listen to them. Mr. Champika Ranawaka, you have anything to say?
Posted in Uncategorized | Tagged: Bhikkus, Buddhism, Champika Ranawaka, JHU, JVP, Kalinga Magha, Mahinda, Politics, Ranil, Religion | 1 Comment »
Posted by Ajith on April 30, 2008
The Jathika Hela Urumaya (JHU), an extremist political party in South, also a key affiliate of the present government, is accusing “MUSLIM EXTREMISTS” in East taking over the lands belonging to Sinhalese Buddhists also hinting the possibility of “MUSLIM TERRORISM” in the Eastern province.
JHU spokesman Nishantha Sri Warnasinghe charges Muslims for initiating ‘Otu’ (Arabic) terrorism in areas such as Potuvil, Panama, Akkarapattu, Samanturai, Kinniya, Mutur and Kalmunai.
Mr. Warnasinghe has made these comments when an online news site queried him.

Image: JHU leader Ven. Ellawala Medhananda is a vociferous advocate of the ‘Sinhalese Buddhist’ heritage in Eastern province currently destroyed by the Muslims, as claimed by JHU. Once he also requested all Muslims in eastern province to move to Arab where they really belong, according to him, leaving the land for Sinhalese Buddhists
Muslim terrorism will end up in another armed struggle, this time by Muslim youths, for a separate state, the JHU spokesman warned. The east will come under the grip of al-Qaeda terrorism if this situation continues, he said.
Eastern Muslim youths had, at one-time, been very close to Tamil Tiger terrorism, Mr. Warnasinghe said.
JHU earlier accused Eastern province Muslims physically attacking Sinhalese villages through pro-JHU web site www.sinhala.net.

Image: Minister Chamipika ‘Chandi Putha’ Ranawaka of JHU chased off poor Muslim families from their agricultural lands around the Dheegavapi temple.
JHU was also instrumental in chasing off a large number of poor Muslim villagers living around the ‘Dheegavapi’ temple, claiming archeological value of the land early this year.
It is surprising how unashamed People Alliance have to be to beg for the Muslim votes in Eastern province while one of its key partners insulting the Eastern province Muslims by making such serious accusations against them.

Image: These poor innocent people were among the farmer displaced by the acts initiated by JHU, which did not have any concern even for the children.
Posted in Uncategorized | Tagged: Akkarapattu, Champika Ranawaka, Elections, Jathika Hela Urumaya, JHU, Kalmunai, Kinniya, Muslim extremism, Muslim extremists, Mutur, Nishantha Sri Warnasinghe, Panama, Potuvil, Samanturai, Terrorism, Ven Ellawala Medhananda | 3 Comments »