If Gen. Sarath Fonseka didn’t win the war for us…
Posted by Ajith on December 4, 2009
It is surprising how Rajapakse’s henchmen question what Gen. Sarath Fonseka did in the war, as if their memories have been completely wiped off. I thought it was already on record. But yes, some suffer from selective amnesia.
This image is not to be taken too seriously. It is a creative work that raises an important question. What would have been the fate of the cardboard heroes who print currency notes with their pictures of not for the real hero, Sarath Fonseka?
(This is not something I did. Took it from Face Book. It is also being circulated via e-mail.)












YouKnow said
he he..
oya paw ane….
Anonymous said
අපි ඇත්ත කතා කරමු.
1. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය තැබිය යුත්තේ 2011 නොවැම්බරයේදීය. 2010 ජනවාරියේදී එය තැබීම තනිකරම මහින්ද රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතාවයකි. (හේතුව ඒරාෂ්ටකය හෝ කවරක් වේවා) මේ නිසා මේ අවස්ථාවේ ජනාධිපතිවරණය තැබීම නිසා ඇතිවිය හැකි ගැටළු (එසේ ඇතිනම් පමණක් – මට නම් එසේ ඇතැයි පෙනෙන්නේ නැත.) මහින්දගේ ගිණුමට බැර කළ යුතුය. වෙන කාටවත් දොස් නඟා ඵලක් නැත.
2. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට, රටේ ඕනෑම පුරවැසියකුට මෙන් සරත් ෆොන්සේකාටද ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ඇත. ඊට ඔහුට දොස් නැඟිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පුද්ගලයකුට පමණකි.
3. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ගැන සැලකිය යුතු කාලයක සිට ‘දේශ ප්‍රේමීන්’ගේ චෝදනාවක් වූයේ එය ‘විජාතික’ බවත්, කොටින්ට කඩේ යන බවත්ය. රනිල් නායකත්වයෙන් ඉවත් විය යුතු බවද පුන පුනා ප්‍රකාශ කරන ලදී. දැන් මේ දෙකම ඉටුවී ඇත. රනිල් ඉවත් වී එතැනට ‘දේශප්‍රේමී’ කඳවුර නියෝජනය කරන කෙනකු පැමිණ ඇත. ඔහුට කොටින්ට කඩේ යතැයි චෝදනා කළ නොහැකිය.
4. දැන් ජනතාව කවර තීරණයක් ගත්තද පත්වන්නේ ‘දේශ ප්‍රේමියෙකි’. විජාතිකයකු/’දේශ ද්‍රෝහියකු’ එතැනට පත් වීමේ මං අහුරා ඇත. එසේ නම් මේ නව ප්‍රවණතාව ගැන ඔතරම් කලබල වන්නේ ඇයි? ඒ ගැන ‘දේශ ප්‍රේමීන්’ සතුටු විය යුතු නොවේද? ‘විජාතික’ එජාපයට පවා වෙනස් වී ‘දේශප්‍රේමියකු’ සරණ යාමට සිදුවීම ‘දේශප්‍රේමී’ කඳවුර ලත් ජයග්‍රහණයක් නොවේද?
5. මේ නිසා මේ අවස්ථාවේ සරත් ෆොන්සේකාගේ දේශපාලන සම්ප්‍රාප්තිය ප්‍රශ්න කරන්නන් එසේ කරන්නේ ව්‍යාජ ‘දේශප්‍රේමයක්’ නිසා නොව හුදෙක් මහින්ද රාජපක්ෂගේ සපෝටර්ලා වීම නිසා බව නිගමනය කිරීම වැරදිද?
Nish said
can u give facts and figures? General Sarath Fonseka too have been subjected to alligations. Didn’t he ordered weapons during his china visit?