Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

“මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි.” නන්දන විමලාට බූට් එක දෙයි. පව් නේද?

Posted by Ajith on November 6, 2009

leaders

ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නන්දන ගුණතිලක සහ ජාතික සංවිධායක කමල් දේශප්‍රිය ඔවුන් එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. ඔවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. ඔවුන්ගේ ඉල්ලා අස්වීමට තුඩුදුන් හේතු සහිත විස්තරාත්මක ලිපියක් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය සමග මැතිවරණ කොමසාරිස්වරයාට යවා තිබේ විමල් වීරවංශ පක්ෂය තුළ අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට විරෝධය පෑමක් වශයෙන් තමන් ඉල්ලා අස්වූ බව නන්දන ගුණතිලක සිය මාධ්‍ය හිතවතුන්ට පවසා තිබේ.

www.lankatruth.com

One Response to ““මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි.” නන්දන විමලාට බූට් එක දෙයි. පව් නේද?”

  1. ශෂි රණසිංහ said

    මේ වෘෂභ වංශයා පාර්ලිමේන්තුවේදි දුන්න පොර ටොක් එකයි මේකාට වෙච්ච මේ සිද්ධියයි බැලුවම පිස්සු හැදෙනවා ඕයි.මේ වංශයා කියනවා යුද්ධය දිනුවාම ඒ ගෞරවය හමුදාවට දෙනවානම් පොලිසිය පිස්සු කෙළියාම ඒකේ වරදත් පොලිසියම ගත යුතුයි කියලා.තෙල් සංස්ථාවේ සේවකයෝ වැඩි පඩි ඉල්ලුවම ඒකේ වගකිම සභාපතියාට ගන්නලු.මේකා ජරා රජාට කඩේ යන්නේ පොන්නයේක් වගේ.දැන් ඔන්න මේකාගේ පුක පත්තු වුනා,නන්දන ඇමතියා වෘෂභ වංශයා හදපු ඊනියා පොන්න නිදහස් පෙරමුණට රෙද්ද උස්සලා පෙන්නලා යන්න ගියා.දැන්.ගොඨා-භය ඇමරිකාවේදි කට උත්තර දුන්නා කියලා වෘශභයා ඌගේ වාචාල කට ඉස්සර කරන්න ගිහින් අම්බානක බැනුම් ඇහැව්වා.ඊළඟට මුගේ “මාලිගා” කාතාව ඉස්සරහට එනවා.එක එකාගේ ගැණු උස්සන එකා සදාචාරය ගැන පොර ටොක් දෙනවා.සිගිරියේ ගිය නැති එකා “ඩිස්නිලන්තේ”යනවා නිවාඩු ගන්න.ප්‍රංශයට යනවා සුද්දන්ට පශ්චාත් භගය දෙන්න.මුලු ලෝකේටම අපහාස කරලා දැන් මුක පුට්‍ටු වුනාම පිස්සු තද වෙලා ඒ පිස්සුව මිනිහාගේ පක්ෂයට බෝ වෙලා නන්දන ඇමතියා එ.ජ.නි.පෙ නැමති ගිලෙන නැවට පනිනවා.අපිට තියෙන්නේ බලං…. බලං ඉන්න

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>