Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Archive for September, 2009

Over 150,000 complaints on new driving licenses! Commissioner of the Motor Traffic, SHAME! SHAME!!

Posted by Ajith on September 28, 2009

umfwit32bqokl0554e2xdw55_NewLicense-3

The Motor Traffic Department has to reissue brand new driving licenses within a period of just one year as the licenses issued last year have become illegible, reported Daily Mirror.

Commissioner of the Motor Traffic Department B. Wijeratne had admitted to media that the company assigned printing licenses had been using low-grade ink, which caused the fading.

He has admitted that Department of Motor Traffic has no option than issuing new licenses to those who got their licenses last year. The Department has received over one hundred and fifty thousand complaints it appears.

However the question is whether Commissioner of the Motor Traffic Department B. Wijeratne can so easily wash his hands off the matter. How much public money is additionally spent for this work? Who bears the cost? Will Commissioner of the Motor Traffic take the responsibility? If not, will he please explain who takes the responsibility for this additional spending?

Posted in Uncategorized | Tagged: , , , , , | 1 Comment »

President tells Wimal Weerawansa to fly a kite; PBJ back at Treasury

Posted by Ajith on September 28, 2009

wimal_mahindaWimal Weerawansa who left Janatha Vimukthi Peramuna (JVP) in support of the current Rajapaksha regime received a major blow today.

According to Daily Mirror, President Mahinda Rajapaksa has reappointed Dr. P.B. Jayasundara as the treasury secretary with immediate effect, the government information department said today. The Supreme Court last week gave Dr. P.B. Jayasundara relief to resume service in the state sector.

National Freedom Front (NFF) Leader Wimal Weerawansa has earlier said that his party will oppose any moves to re-appoint Dr. P.B Jayasundara to his former post as the Treasury Secretary to the finance ministry saying it will give a wrong impression to the West on state issues.

Lanka e-News reports President has blasted Wimal Weerawansa for making statements to the press without consulting him, as a partner of an alliance.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , | 2 Comments »

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන් බිලිදුන්නාද?

Posted by Ajith on September 27, 2009

1231_E38චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පියා වූ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කොට පනස් වසක් පිරුණේ ඊයේටයි. මේ සමරු උත්සවයටවත් එතුමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හෝ අඩු තරමින් ලේකම්වත් සහභාගි නොවූ බව ආරංචිය. පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා නොසළකා හරින වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ කිසිම අලෙවියක් නැති අලෙවි මවුලානා වැනි සොක්කන් කිහිප දෙනෙකි.

මේ අතර සති අන්ත සිංහල ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක් වාර්තාකළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉන්දියාවේ කෝවිලකදී මී ගවයන් දෙදෙනෙකු යාගයක් සඳහා බිලි දුන් බවය. බොහෝ පුවත්පත් ඇය නම්කොට නොතිබුණ මුත් සමහර ඒවා ඇය නමින්ම හඳුන්නා දී තිබුනේය. මේ නිමල් වෙල්ගම නැමැති ව්‍යාපාරිකයා විසින් පළ කරනු ලබන දිවයින වාර්තා කළ හැටියි.

ඒ උත්තමිය ඉන්දියාවේ මේ කෝවිලට ගිහින් අපිට සාප කරලා. මටයි ගෝඨාභයටයි. අපි දෙන්න හැඳිගෑවිලා යන්න කියලයි පූජාව කරල තියෙන්නේ. අපරාදේ.. ඒකට අර අහිංසක මී ගවයෝ දෙන්නෙක්‌ ගෙන්නලා උන්ගේ බෙලි කපල තමයි මේ පූජාව කරල තියෙන්නේ. මහ මීහරක්‌ වැඩ.. ජනාධිපති මහින්ද ඒ ගැන කතා කළේ තද සිත් වේදනාවකිනි.

හික්කා බීච් ෆෙස්ටිවල් පිළිබඳව වෙන තැනකින් ගත් ඡායාරූප පළ කරමින් අමූලික බොරු ගෙතූ දිවයින මේ සිද්ධියේ ඇත්ත නැත්ත දෙවරක් සොයා බැලුවාද අපි නොදනිමු. ඔවුන් එසේ නොකළේ නම් පුදුම වන්නට දෙයක්ද නැත. නිමල් වෙල්ගමගේ දිවයින දේශපාලන වාසි තකා ඇදබාන චේතිය පච අප දන්නා නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන්  බිලිදුන්නාද?

මගේ අදහස නැත යන්නයි. ඉන්දියාව බහුතරය හින්දු බැතිමතුන් වෙසෙන රටකි. එරට ජනගහණයෙන් හින්දූන්ගේ ප්‍රතිශතය 80% කි. හින්දූහු ගවයා දේවත්වයෙන් අදහති. ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ජනතාව ගවයන් මැරීම ගැන පවා සාම්ප්‍රදායික හින්දූන් එකහෙළා විරුද්ධය. එහෙව් රටක, අහිංසා ධර්මය මත පදනම් වූ හින්දු කෝවිලක මී ගවයින් බිල්ලට දෙන්නේය කීම විහිළුවකි.

මෝඩ පාලකයෝ හැමවිටම තොරතුරු සඳහා කේලාම්කාරයන් මත විශ්වාසය තබති. මේ රජ කපටීන් ගොත ගොතා කියන්නේ තමන් ඇසීමට කැමති කතා මිස ඇත්ත නොවේයයි ඔවුන්ට කල්පනා වන්නේ නැත. තමන්ගේ සතුරන්ගේ වැරදි ගැන මේ කපටියන් කරන ඇදබාන ඕනෑම මුසාවාදයක් ඔවුන් විශ්වාස කරන්නේ ඒ සිතිවිල්ල සුවදායක නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හැමවිටම හරි යැයි මම නොකියමි. මමද ඇය දරුණු ලෙස විවේචනය කොට ඇත්තෙමි. එහෙත් කවුරුන් ගැන වුවත් සොයා නොබලා බේගල් ඇදබෑම මාධ්‍ය සදාචාරයට හොඳ නැත. අපේ මාධ්‍යකරුවන් කඩේ යනකොට වුවද මීට වඩා ටිකක් හොයා බලා යෑම හොඳය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

Sri Lankan Soldiers Open Fire on Refugees Fleeing Camp, Wound two – Bloomberg

Posted by Ajith on September 27, 2009

Civilians stand behind the barbed-wire perimeter fence of the Manik Farm refugee camp located on the outskirts of northern Sri Lankan town of Vavuniya

Civilians stand behind the barbed-wire perimeter fence of the Manik Farm refugee camp located on the outskirts of northern Sri Lankan town of Vavuniya

Sri Lankan soldiers fired at refugees trying to escape from a camp in the country’s north, wounding two of them, the Defense Ministry said.

The incident occurred yesterday at the Menik Farm, according to a statement posted on the Media Centre for National Security’s Web site today. The refugees attacked soldiers guarding the camp with “clubs and stones.”

The soldiers defended themselves with “warning fire” after one of the refugees tried to throw a hand grenade, according to the statement. Police have arrested 19 refugees.

More than 280,000 people, mostly Tamils, have been held in camps since Sri Lanka’s army defeated the Liberation Tigers of Tamil Eelam in May, ending its 26-year fight for a separate Tamil homeland in the north and east.

United Nations Secretary-General Ban Ki-moon sent his political affairs deputy Lynn Pascoe to the South Asian island nation on Sept. 16 to press for a swift release of the refugees.

President Mahinda Rajapaksa said earlier this month he wants to achieve reconciliation with the Tamil community and bring permanent peace to the country. Tamils make up almost 12 percent of Sri Lanka’s 20 million population. Sinhalese account for 74 percent, according to a 2001 census.

Sri Lanka on Sept. 15 rejected an assertion by Navi Pillay, the UN human rights commissioner, that Tamil refugees are being held in “internment” camps, saying they will leave when security is established and the region is cleared of mines.

The government is undertaking a program providing relief, resettlement and reconciliation to displaced people, Mahinda Samarasinghe, Sri Lanka’s minister for disaster management and human rights, said in an address to the UN Human Rights Council the same day.

http://www.bloomberg.com/apps/news?pid=20601080&sid=ap42ovLqZNek

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , | Leave a Comment »

JANABALA SENA – A grand success!

Posted by Ajith on September 27, 2009

A UNP rally named ‘Jana Balasena’ was held at the Open Air Stadium at the Viharamahadevi Park today. This Rally was held to initiate a movement with the collaboration of several opposition parties.

unpDSC_0032

q2h3z445npmp1d3yxszmebrt_UnpRally600_main

q2h3z445npmp1d3yxszmebrt_UnpRally600_2

q2h3z445npmp1d3yxszmebrt_UnpRally600_1

Posted in Uncategorized | Tagged: , , , , , , | 1 Comment »

Hikka Beach Fest 2009 fake nude photos: Why not arrest Gamini Sumanasekera too?

Posted by Ajith on September 20, 2009

The moment I saw them in Divaina Sunday Edition, August 23, 2009, I knew something was wrong. I have seen real Hikka Beach Fest 2009 photos from Face Book and the ones with semi-nude bathers looked certainly odd. Having better things to do than proving their fakeness, I waited for someone else to find and tell me.

Criminal Investigations Department (CID) has done so apparently – ‘after months of investigation’, according to Sunday Times. (Could not be more than a month because Beach Fest ended only in Aug, but given that an opportunity to praise CID comes so rarely, ST may have wanted to do their best.) Following a complaint by the Ceylon Tourist Board, CID had arrested three employees of Alcohol and Drug Information Centre. (ADIC), who allegedly photo-shopped some photographs taken in Thai beaches. The suspects were produced before Colombo’s Magistrate Aisha Abdeen and remanded till Tuesday.

According to Sunday Times, Detectives alleged that the three suspects had doctored the pictures by using hi-tech equipment inside the ADIC office, with the apparent knowledge of their ‘bosses’. The tourism authorities had complained to the Terrorist Investigation Department and the CID since the fake pictures were circulated to VIPs here and abroad in an apparent bid to tarnish the image of the country.

This is fine. Tourist Board invests heavily on Hikka Beach Festival, a significant foreign income earner, so any attempt to ruin all their good work based on false allegations should not be tolerated.

However, it wasn’t just ADIC. So called ‘national’ newspapers went to town with the ‘news’ giving prominence to the photographs. Divaina Sunday Edition, edited by Gamini Sumanasekera published three photographs, in an article titled ‘හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!’ (See the nudity at the Hikkaduwa beach) written by its correspondent Boolitha Pradeep Kumara.

Hikka 1

Few extracts:

අතේ ඇති තරම් සල්ලි වියදම් කර කන්නට, බොන්නට මුහුදෙ නාන්නට නිදහසේ පෙම් කරන්නට රාත්‍රියට ඩී. ඡේ. නටන්නට හැකි වෙන කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ආරක්‌ෂිත කලාපයක පැවැත්වෙන වෙන කවර දිනෙකවත් නොවූ විරූ අන්දමේ සැණකෙළියක්‌ හික්‌කඩුවේ පැවැත්වෙන බවට ආරංචිය පැතිර යන්නට වැඩි කලක්‌ ගියේ නැත. හික්‌කඩුව, ගාල්ල ප්‍රදේශයේ පමණක්‌ නොව, කොළඹ මහ හෝටලවල, සමාජ ශාලාවලද නගරයේ සියලුම කැරෝකේ සමාජ ශාලාවලද කොල්ලන්, කෙල්ලන්ගේ මිතුරු සමාජවලද පවනේ වේගයෙන් මේ ආරංචිය පැතිර යන්නට වූහ.

එහෙයින් සංචාරකයෝ කෙසේ වෙතත් කොළඹ හැන්දෑවට, හැන්දෑවට උස්‌ පහත් සමාජ ශාලාවලට එක්‌රැස්‌වන තරුණ තරුණියෝ බුරුතු පිටින් අගෝස්‌තු 01 වැනිදා වනවිට හික්‌කඩුවට ඇදී එන්නට පටන් ගත්හ.

අනේ මං දන්නේ නැහැ… කොහේ ඉඳලා ආපු සෙනඟක්‌ද කියලා. කොහොම හරි පිටරට සුද්දෝ සුද්දියෝ නම් හිටියේ නම් බොහොම අඩුවෙන්. ඔක්‌කොම කොළඹ ඉඳලා ආපු අපේ කොල්ලෝ, කෙල්ලෝ. බලනකොට හැමෝම වගේ දැලි රැවුල් යාන්තමට එන පාසල් යන වයසේ කෙල්ලො, කොල්ලෝ. අපි ඉස්‌සර මේ හෝටල කාමරයක්‌ දුන්නේ දවසකට රු. 4000 ක්‌ 5000 ත් වගේ මිලකට. ඒත් දවසකට ගියේ එකයි දෙකයි. මේ දවස්‌ ටිකේ නම් දෙයියන්ගේ පිහිටෙන් අපි රුපියල් හත් අට දාහකට කාමර ඔක්‌කොම විකුණ ගත්තා.

මම දන්නා හික්‌කඩුවේ හෝටල් හිමියෙකු හික්‌කා 2009 පසුබිම ගැන කීවේ එසේය.

ඔය කියන කලාපයට අපට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. හමුදාව, පොලිසිය දාලා තව තව ආරක්‌ෂක සේවාවල් දාලා වට කරලයි තිබුණේ. දවල් වරුවේ කිසිම උණුසුමක්‌ තිබුණේ නැහැ. නමුත් රාත්‍රියේ තියෙන ඩී ඡේ පාටිය තමයි කවුරුත් ටාගට්‌ කරගෙන හිටියේ. ඒකට යන්න එක්‌කෙනෙකුට ටිකට්‌ එක විතරක්‌ රුපියල් 2500 යි. අනිත් එක කිසිම කෙනෙකුට ඒක ඇතුලට මත්පැන් ගෙනියන්න ලැබුණේ නැහැ. මත්පැන් ඕන නම් දෙගුණයක්‌ මිලට ගන්න මත්පැන් ඕන තරම් සැණකෙළිය ඇතුලේ තිබුණා. අපිටත් ඉතින් හොඳ හොද්ද. අපි තමයි මේ ආපු කෙල්ලො කොල්ලන්ගෙන් භාගෙකට කාමර හොයල දුන්නේ. මත්පැන් ගෙනල්ල දුන්නෙත් අපි. ඇතුළට බොන්න අරන් යන්න බැරි හින්ද හුඟ දෙනෙක්‌ කළේ හොඳට කරටි කැඩෙන්න ගහලා ඇතුළට යන එක. අනේ බලන්න දුකයි. මේ මෙතනට ආපු වැඩි දෙනෙක්‌ ඉස්‌කෝලේ යන වයසේ ළමයි. හැම කොල්ලෙකුටම කෙල්ලෙක්‌ හිටියා. හරි පුදුමයි.

මා දන්නා ත්‍රීවීලර් රියෑදුරෙක්‌ හික්‌කා 2009 ගැන ඔහු දන්නා පසුබිම කීවේ එසේය…

Hikka 2

පළවැනි දවසේ මේ ඩී ඡේ පාටිය තිබුණේ වෑවල. නමුත් එතරම් ලොකු සෙනගක්‌ හිටියේ නැහැ. දෙවන දවසේ මේ ආරංචිය හැම තැනම පැතිරිලා ගියානේ. කට කපල සෙනග එකයි. තුන්වන දවසේ පාටිය නාරිගමට ගියා. හුඟක්‌ම හිටියේ සුද්දෝ සුද්දියෝ නොවෙයි. අපේ අය හරිම බාල වයස්‌වල ළමයි. දැක්‌කම දුකයි. ඒත් උන් හොඳට විනෝද වුණා. තවත් අයකු එසේ කීවේය.

අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක්‌ විතර වෙනවා. හුඟක්‌ තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්‌සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්‌සේ මෙතන හැසිරුනේ පිස්‌සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්‌තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක්‌ ලඡ්ජාවක්‌ තිබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් සමහරු හැසිරුනේ මේ ඇඳුම් මේ ඇඟපත මේ අවයව තමුන්ගේ නෙමෙයි කියන තරම් පිස්‌සුවෙන් කියලයි මට හිතුනේ.

අගෝස්‌තු 01, 02, 03 යන තෙදින තුළ හික්‌කඩුවේ නාරිගම හා වෑවල කේන්ද්‍ර කරගෙන පැවැති හික්‌කා 2009 සැණකෙළියේ ඩී. ඡේ. පාටිය ගැන මීටත් වඩා විස්‌තර කර කීමෙන් පලක්‌ නැත. මේ සමග පළකර ඇති ඡායාරූප සියල්ල වචන 1000 කින් කියා නිම කළ නොහැකි දේ පිළිබඳ විස්‌තර ඔබට කියාපානු නියතය.

So if these photographs are fake, Gamini Sumanasekera and Upali Newspapers too should take the full responsibility for spreading false information. Shouldn’t a newspaper that questions the media ethics of Channel 4 for not checking the authenticity of the infamous war crimes video, be more careful when they do similar things?

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

ආර්ථික වර්ධනය අඩු වෙයි – දිවයින අනතුරු අඟවයි

Posted by Ajith on September 17, 2009

cartoon9

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2009) දෙවන කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිත දත්ත, ඉකුත්දා (14 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්‍ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ මේ වසරේ (2009) දෙවැනි කාර්තුවේදී සියයට 2.1 ක ආර්ථික වර්ධනයක්‌ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකය සමත්ව ඇති බවයි. කවරක්‌ නමුත් 2008 වසරේ දෙවන කාර්තුවේදී වාර්තා වූ සියයට 7 ක ආර්ථික වර්ධනය සියයට 2.1 ක්‌ දක්‌වා පසුබෑමට ලක්‌ව ඇත. මේ සඳහා ලෝක ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතු බලපා තිබේ. මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ 2009 දෙවැනි කාර්තුවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳවයි.

මෙම සියයට 2.1 ක ආර්ථික වර්ධනය අප ළඟා කරගෙන ඇත්තේ ආර්ථිකයේ විවිධ උප අංශවල වර්ධනයන් හා පසුබෑම් තුළිනි. මූලික වශයෙන් ම 2009 දෙවැනි කාර්තුවේදී ආර්ථිකයේ ප්‍රධානතම අංශ තුන වන කෘෂිකර්ම අංශය සියයට 4.4 කින් ද, කර්මාන්ත අංශය සියයට 3 කින් සහ සේවා අංශය සියයට 1.1 කින් ද වර්ධනය විය. එහෙත් පසුගිය වසරේ (2008) දෙවන කාර්තුව හා සසඳා බලන විට මේ අංශ තුනේම වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. මේ සමඟ පළවන වගුව මගින් දක්‌වා ඇති පරිදි 2008 දෙවන කාර්තුවේ කෘෂිකර්ම අංශයේ වර්ධය, 2009 දෙවැනි කාර්තුවේදී සියයට 4.4 දක්‌වා ද, කාර්මික අංශයේ වර්ධනය සියයට 6.9 සිට සියයට 3 දක්‌වා සහ සේවා අංශයේ වර්ධනය සියයට 6.9 සිට 1.1 දක්‌වා ද අඩු වී තිබේ. මේ අතර දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්ම අංශය සියයට 12.2 කින් ද, කර්මාන්ත අංශය සියයට 27.9 කින් සහ සේවා අංශය සියයට 59.9 කින්ද දායක වී ඇති අතර, ආර්ථික වර්ධන අනුපාතයට කෘෂිකර්ම අංශය සියයට 25.9 කින් ද, කර්මාන්ත අංශය සියයට 40.7 කින් සහ සේවා අංශය සියයට 33.4 කින් ද දායක වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මීළඟට අපි මෙම අංශ තුන පිළිබඳව වඩාත් පුළුල් වශයෙන් වෙන වෙනම සාකච්ඡා කරමු.

කෘෂිකර්ම අංශයට අයත් උප අංශ වන රබර් නිෂ්පාදනය සියයට 4.5 කින්ද, පොල් නිෂ්පාදනය සියයට 2.7 කින් ද, වී නිෂ්පාදනය සියයට 12.2 කින් ද, පශු සම්පත් අංශය සියයට 6.1 කින් ද, අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනය සියයට 7.6 කින් ද, වතු අංශය සියයට 4.5 කින් ද, දැව හා වන සම්පත් අංශය සියයට 6 කින්ද, වෙනත් කෘෂිකාර්මික භෝග සියයට 5 කින් සහ ධීවර නිෂ්පාදනය සියයට 7.6 කින්ද, වර්ධනය වී ඇති අතර තේ නිෂ්පාදනය සියයට 11.7 කින් සහ සුළු අපනයන භෝග නිෂ්පාදනය සියයට 2 කින් පසුබෑමට ලක්‌ව තිබේ.

2008 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 11.1 කින් වර්ධනය වූ තේ නිෂ්පාදනය 2009 දෙවැනි කාර්තුවේදී සියයට 11.7 කින් පසුබෑමට ලක්‌වීම කැපී පෙනේ. එනම් ශුද්ධ වශයෙන් මේ අංශය සියයට 22.8 කින් පමණ සැළකිය යුතු පසුබෑමකට ලක්‌වී තිබේ. මේ තත්ත්වයට හේතු ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම් නිසා 2008 වසරේ අග භාගයේ හා 2009 වසරේ පළමු කාර්තුවේ කොළඹ තේ වෙන්දේසියෙහි තේ මිල ගණන් පහත වැටීම හේතුවෙන් තේ දලු නෙළීමේ සහ සැකසීමේ කටයුතුවලට බාධා සිදුවීම සහ මේ කාලය තුළ පැවැති වියළි කාලගුණ තත්ත්වය නිසා තේ දලු නිෂ්පාදනය පහත වැටීමයි.

වී නිෂ්පාදනය සියයට 12.2 ක්‌ වැනි ඉතා ඉහළ අගයකින් වර්ධනය වීමට 2008/2009 මහ කන්නයෙහි අස්‌වැන්න නෙළාගත් බිම් ප්‍රමාණය අක්‌කර දහස්‌ 1404.4 සිට අක්‌කර දහස්‌ 1494.5 දක්‌වා සියයට 6.4 කින් වැඩිවීම ද හේතු විය. විශේෂයෙන් සමස්‌ත වී නිෂ්පාදනයට සියයට 24.3 කින් දායක වෙමින් නැගෙනහිර පළාතේ වී නිෂ්පාදනය සියයට 37.4 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ද මේ තත්ත්වයට බලපෑවේය.

කාර්මික අංශයට අයත් උප අංශ වන පතල් හා කැණීම් කටයුතු සියයට 11.1 කින්ද, නිෂ්පාදන කර්මාන්ත අංශය සියයට 1.1 කින්ද, විදුලිය, ගෑස්‌ හා ජල අංශය සියයට 4.3 කින් සහ ඉදිකිරීම් අංශය සියයට 5.4 කින් ද වර්ධනය විය. වර්ධනයක්‌ තිබුණත් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්‍ෂව මේ සෑම අංශයකම වර්ධනය අඩු වී ඇත. විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්ත අංශයට අයත් රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත අංශය සියයට 8.9 කින් පහත වැටීම කැපී පෙනේ. ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම මේ පසුබෑමට ප්‍රධාන හේතුව වී ඇත. මුළු අපනයන ආදායමෙන් සියයට 46.1 ක්‌ වන ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් වටිනාකම අනුව සියයට 13.6 කින් පසුබැසීමට ලක්‌ව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් ඇමෙරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන ප්‍රධාන ඇඟලුම් අපනයනය කරන රටවලින් ලැබුණු අපනයන ආදායම අඩු වී තිබේ.

මේ අතරම දෙවැනි කාර්තුවේදී මැණික්‌ අපනයන ප්‍රමාණය සියයට 2.2 කින් සහ මැණික්‌ අපනයන ආදායම සියයට 20.9 කින් ද අඩු වී ඇත. විශේෂයෙන් අපනයනය කළ ගෙවුඩ ප්‍රමාණය සියයට 73.7 කින් පහත වැටී ගෙවුඩ අපනයන ආදායම සියයට 49.1 කින් අඩු විය.

සුපුරුදු පරිදි රටේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක්‌ සපයා ඇත්තේ සේවා අංශය වුවත් දෙවැනි කාර්තුවේදී සේවා අංශයේ වර්ධනය අඩු වී ඇත. සේවා අංශයේ උප අංශ වන ප්‍රවාහන හා සන්නිවේන අංශය සියයට 6.3 කින්ද, බැංකු, රක්‍ෂණ හා නිශ්චල දේපොළ වෙළෙඳාම් අංශය සියයට 5.4 කින් ද, නිවාස අයිතිය සියයට 1.2 කින්ද, රාජ්‍ය සේවා සියයට 6.3 කින් සහ පෞද්ගලික සේවා සියයට 5.9 කින් ද වර්ධනය වන විට තොග හා සිල්ලර වෙළෙඳාම් අංශය සියයට 5.3 කින් සහ හෝටල් සහ ආපනශාලා අංශය සියයට 0.4 කින් ද පසුබෑමට ලක්‌ව තිබේ.

මෙහිදී තොග හා සිල්ලර වෙළෙඳාමේ වර්ධනය සෘණ අගයක්‌ ගැනීමට හේතු වී ඇත්තේ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙ¹මට ඇති වූ අහිතකර තත්ත්වයයි. මේ අනුව දෙවැනි කාර්තුවේදී ආනයන වෙළෙඳාමේ වර්ධනය සියයට 15.9 ක සෘණ අගයක්‌ ගෙන ඇති අතර, අපනයන වෙළෙ¹ම ද සියයට 12 කින් පසුබෑමට ලක්‌ව ඇත. මේ හේතුව නිසා දේශීය වෙළෙ¹ම සියයට 6.7 කින් වර්ධනය වුවද, සමස්‌ත තොග හා සිල්ලර වෙළෙඳාමේ වර්ධනය සෘණ අගයක්‌ ගත්තේය. කවරක්‌ නමුත් අපනයන ආදායම අඩුවීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් අඩුවීම නිසා මේ කලය තුළ රටේ වෙළෙඳ හිඟය අඩු විය. මේ අනුව 2008 වසරේ දෙවන කාර්තුවේ පැවැති රුපියල් දශලක්‍ෂ 184,889.3 ක වෙළෙඳ හිඟයට සාපේක්‍ෂව මේ වර්ෂයේ වෙළෙඳ හිඟය රුපියල් දශලක්‍ෂ 70,764.2 දක්‌වා සියයට 61.7 කින් අඩු වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Posted in Uncategorized | Tagged: , , , , | 1 Comment »

මහ රජානෝ බිම! විමලදාස සමරසිංහ සංස්කෘතික අමාත්‍යාංශයෙන් දොට්ට!

Posted by Ajith on September 17, 2009

imagesfall-out-of-chair-smallසංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමලදාස සමරසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි මාරුකර යවා ඇත. වෙබ් අඩවි කිහිපයක් හැරුණු විට වෙනත් කිසිදු මාධ්‍යයක් වාර්තා කිරීමට නිර්භීත නොවු, සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී මහ රජාණන් පුටුව කඩා වැටී පශ්චාත් ප්‍රදේශය බිම ඇණ ගැනීම මේ මාරුවට හේතුව විය හැකිය. මහ රජාණන්ට කඩා නොවැටෙන ‘සිංහාසනයක්’ තැබීමට විමලදාස අන්කල් මෙයින් පසු වත් උත්සුක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ලංකා ටෘත් මෙසේ වාර්තා කරයි:

ජනාධිපතිවරයාගේ නියෝගයක් මත වහාම ක්‍රියාත්මක වන පරිදි සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමලදාස සමරසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර ඇත. සංස්‌කෘතික ලේකම් තනතුරෙන් ඉවත් කළ සමරසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරු කර යවා තිබේ.

නව සංස්‌කෘතික ලේකම්වරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඒ. දිසානායක මහතා පත් කර තිබේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , | 1 Comment »

Wimaladasa Samarasinghe, Secretary to Ministry of Culture SACKED for giving ‘The Emperor’ a broken chair!

Posted by Ajith on September 17, 2009

man_&_chair_falling

Poor uncle Wimale. He should know to keep a better chair for ‘The Emperor’ next time.

But uncle Wimale well deserve the treatment. His behavior over the last few years was more like a party henchman of SLFP, rather than an independent government servant.

We wish all the best for uncle Wimale in the adminstrative service pool. (aka Siberia)

This is what Lanka Truth reported:

Secretary to the Ministry of Cultural Affairs Wimaladasa Samarasinghe has been removed from his post on orders from the President. Mr. Samarsinghe has been transferred to Presidential Secretariat.

Mr. A. Dissanayake, who was the Secretary to the Ministry of Mass Media, has been appointed as the new Secretary to the Ministry of Cultural Affairs.

Posted in Uncategorized | Tagged: , , , , | Leave a Comment »

Prof. Rajiv Wijesinha speaks to Channel 4

Posted by Ajith on September 9, 2009

Posted in Uncategorized | Tagged: , , , , , , , , | 2 Comments »